පිළිකාවක් ගැන ලියන්න හිතුනා ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අඩේ ඔය තියෙන්නෙ ලෙසටම..:love:
    පුදුමයි තෝ ත්‍රේඩ් එකක් දැම්මා මේ වගේ දෙයක් ගැන..:rofl:
    දිගටම මේ වගේ ත්‍රේඩ් දාපන්කො බං..:baffled:..:eek:..:sorry:

    REP 25+

    ගොඩක් වටින තෙරෙඩි එකක් තව දාන්න පිලිකාවට පෙර හා පසු අපි සැලකිය යතු දේවල්ද, ආහාර ගැනිම ,වලක්වා ගත යුතු විධි ක්‍රම ගැන වැඩි විස්තර දාන්න:yes:

    මම මෙික save කරගත්තා බලන්න...:)

    :):):)

    TFS machan
    You must spread some Reputation around before giving it to Sri_Sampath again.

    100% true...කියලා වැඩක් නෑ...දේශපාලන ත්‍රෙඩ් වලට වඩා කොච්චර වටිනවද???:angry:

    ela ela saho...
    thawa tikak wadipura wisthara kalanam thawath hodai...:)
    rep+
    Thanks thanks. . Meka digatama update karannam.. keep in touch :yes::D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුධිර පරීක්ෂණයක් කරලා බලාගන්නෙ කොහොමද පිළිකාවක් තියෙද කියලා..?
    මොකක්ද කරන්න ඕන පරීක්ෂණයේ නම..?
    ඒක කියපංකො.. හෙට ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරන් එන්න..:(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රුධිර පරීක්ෂණයක් කරලා බලාගන්නෙ කොහොමද පිළිකාවක් තියෙද කියලා..?
    මොකක්ද කරන්න ඕන පරීක්ෂණයේ නම..?
    ඒක කියපංකො.. හෙට ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරන් එන්න..:(

    පරීක්ෂණ ගැනත් ලියන්න තමා ඉන්නේ .. හැබැයි ටිකයි...
    හේතුව තමා .. මේක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි වාගේ.. :rolleyes::rolleyes:
    මෙහෙම කියමනක් තියෙනවා ...laboratory results (measurements) should always be interpreted in the light of clinical assessment

    ලැබ් වල report වලට බේත් කරන්න එපා කියන එක තම එකෙන් කියන්නේ .....

    අදාල පුද්ගලයට කිසිම රෝඅග ලක්ෂණයක් නැතුව ලැබෙන report එකකින් වැඩක් නෑ මචන්.

    අනික් දේ තමා .. ඕනිම පිළිකාවකට මෙන්න මේ මේ පරීක්ෂණය කියල හරියටම කියන්න බෑ...
    එ වගේම පිළිකාව තියෙන තැනෙ හැටියට කරන්න ඕනි පරීක්ෂණය වෙනස් වෙනවා ...

    එ නිසා කෙනෙකුට තියෙන රෝග ලක්ෂණ අනුව තමා තීරණය කරන්න වෙන්නේ අදාල වෙන පරීක්ෂණය මොකක්ද කියල.....
    හැබැයි ඉතින් කොහේ හරි ගෙඩියක් නම් තියෙන්නේ එක ultra sound scan එකක් කලොත් එක පිළිකාවක් ද? නැද්ද කියන එක කියන්න පුළුවන්,,,

    මීට අමතරව අක්මාවේ පිලිකා , ඩිම්බ කෝෂ පිළිකා , බබාලා වාගේ හැදෙන පිලිකා (gestational trophoblastic disease) වාගේ ඒවාට කරන්න පුළුවන් පරීක්ෂණ තියෙනවා ..... එ උනාට පිළිකාව මොක්ක් වෙන්න පුලුවන්ද කියල මුලින්ම හිතල ඉන්න ඕනි
    ...

    මගේ පුද්ගලික මතය නම් රෝග ලක්ෂණ කිසිවක් හෝ රෝග ඉතිහාසයක් නැති .. වයස 45ට අඩු අය නිකන් test කරන්න ඕනි නෑ.