අඩේ ඔය තියෙන්නෙ ලෙසටම..
පුදුමයි තෝ ත්රේඩ් එකක් දැම්මා මේ වගේ දෙයක් ගැන..
දිගටම මේ වගේ ත්රේඩ් දාපන්කො බං....
..
REP 25+
ගොඩක් වටින තෙරෙඩි එකක් තව දාන්න පිලිකාවට පෙර හා පසු අපි සැලකිය යතු දේවල්ද, ආහාර ගැනිම ,වලක්වා ගත යුතු විධි ක්රම ගැන වැඩි විස්තර දාන්න
මම මෙික save කරගත්තා බලන්න...
![]()
TFS machan
You must spread some Reputation around before giving it to Sri_Sampath again.
100% true...කියලා වැඩක් නෑ...දේශපාලන ත්රෙඩ් වලට වඩා කොච්චර වටිනවද???![]()
Thanks thanks. . Meka digatama update karannam.. keep in touchela ela saho...
thawa tikak wadipura wisthara kalanam thawath hodai...
rep+


You have given out too much Reputation in the last 24 hours, try again later.

රුධිර පරීක්ෂණයක් කරලා බලාගන්නෙ කොහොමද පිළිකාවක් තියෙද කියලා..?
මොකක්ද කරන්න ඕන පරීක්ෂණයේ නම..?
ඒක කියපංකො.. හෙට ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරන් එන්න..

