Xiaomi Wireless Bluetooth 4.1 Music Sport Earbuds

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
xiaomi ලාගේ සුපිරි භාණ්ඩයක් තමා මේකත්, ගිය සතියෙ වගේ ආවේ,
ඔන්න එහෙනම් කතන්දරේ....

Order කරේ - GeraBest
https://www.gearbest.com/sports-fitness-headphones/pp_560728.html


මිල - Rs.2,900

කල්පවතින නිමාවක් තියෙනවා කියල කියන්න පුලුවන් අතට ගත්ත ගමන්ම, මේක සාමාන්‍යයෙන් එකපාරක් charge කරල දවස් 3ක් විතර use කරන්න පුලුවන්. මේකෙ නම් ටිකක් bass වැඩී treble අඩුයි. sound quality එකනම් සෑහෙන්න හොදයී. කන් දෙකට දාගත්තම ඕනිදෙයක් කරන්න පුලුවන් වැටෙන්නෙ නම් නෑ ගැලවෙලා. පට්ටම දේ තමා බැට්‍රි කොච්චර තියෙනවද කියලා phone එකේ Bluetooth icon එක ලගින් පෙන්නනවා, මෙහෙම පෙන්නුවෙ හැබැයි mi phone වල විතරයි අනිත් ඒවගේ එහෙම පෙන්නුවෙ නෑ.
මේ තමයි මෙකෙ features.

Main Features:
IPX4 waterproof, sweat resistant and durable
With ear-hook, anti-drop
Support volume control and song switch
Allows pairing two Bluetooth devices simultaneously
Seperate the microphone and the volume control key, more convenient in sports
Built-in 110mA rechargeable Li-ion battery, 280h standby time, 7h play time


share photo free


share photo free



share photo free



share photo free

අපේ මලයට තමා මේක ගෙනාවේ, දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න මචන්ලා, මම දන්න දේවල් කියන්නම්.
 

harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
order karala kocchara kal giya da bung enna? mehe ganna thiyada danne na
සති 2ක් විතර ගියා බන්
:love:
:love:
oya dala dina site eken order karana puluwawnda machan. enawada gedratama.
ඔව් බන් ගෙදරටම එනවා
:)
:)
:)