අපෝ මේක උබ වෙට්ලන්ඩ් එකක් දැකපු පලවෙනි පාරද බන් ? වීඩියෝ කරේ නොකියා 110 එකකින්ද ?![]()


ස්කවියා 4K වීඩියෝවක් කියලා දාපු වීඩියෝ එක පරණ නොකිය ෆෝන් එකකින් කරපු එකක් කියල එකෙක් කියනවා. ඊට පස්සේ මියුරුවා උගේ 4K වීඩියෝවක් කියල VGA කැමරාවක එකක් දාළලු.![]()


4K quality nikan baluwata penne na puthee
gihin 4K thiyena TV ekaka oya youtube video eka dala balapanko
ita pase warenko![]()


මචන් මම උබේ 4K වීඩියෝ එක බ්ලැක් & වයිට් ටීවී එකකින් බැලුවා. පාටත් ඇවිල්ලම පෙනුනානේ බන්. එළ එළ.![]()
VGA camera akakda ban![]()


hira wewi neda bn yanne..
nathnm mage aulkda![]()
