Sri Lankan Wetland Forest in 4K- Beautiful

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අපෝ මේක උබ වෙට්ලන්ඩ් එකක් දැකපු පලවෙනි පාරද බන් ? වීඩියෝ කරේ නොකියා 110 එකකින්ද ? :lol::lol:
     
    • Like
    Reactions: Tarzon

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    ස්කවියා 4K වීඩියෝවක් කියලා දාපු වීඩියෝ එක පරණ නොකිය ෆෝන් එකකින් කරපු එකක් කියල එකෙක් කියනවා. ඊට පස්සේ මියුරුවා උගේ 4K වීඩියෝවක් කියල VGA කැමරාවක එකක් දාළලු. :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ස්කවියා 4K වීඩියෝවක් කියලා දාපු වීඩියෝ එක පරණ නොකිය ෆෝන් එකකින් කරපු එකක් කියල එකෙක් කියනවා. ඊට පස්සේ මියුරුවා උගේ 4K වීඩියෝවක් කියල VGA කැමරාවක එකක් දාළලු. :lol::lol::lol:

    4K quality nikan baluwata penne na puthee
    gihin 4K thiyena TV ekaka oya youtube video eka dala balapanko
    ita pase warenko :P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඌ ඔය කරන්නේ මාකටින් යකෝ.....
    උඹල උගේ වීඩියෝ එකේ වැරදි කියා කියා ත්‍රෙඩ් එක ඇදන් යනවා.....:lol:

    දැන් එයි අම්ම මතක් කරගෙන......
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    4K quality nikan baluwata penne na puthee
    gihin 4K thiyena TV ekaka oya youtube video eka dala balapanko
    ita pase warenko :P

    මචන් මම උබේ 4K වීඩියෝ එක බ්ලැක් & වයිට් ටීවී එකකින් බැලුවා. පාටත් ඇවිල්ලම පෙනුනානේ බන්. එළ එළ. :P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන් මම උබේ 4K වීඩියෝ එක බ්ලැක් & වයිට් ටීවී එකකින් බැලුවා. පාටත් ඇවිල්ලම පෙනුනානේ බන්. එළ එළ. :P:P

    බ්ලැක් & වයිට් ටීවී එක ලොකුද?