Zoom Line කියන එකා ko???????

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Ko machanla u dn nedda elakiriye...patta horek neda mu.....:angry::angry::angry::angry::angry:
    [FONT=&quot]මචන් Zoomline උඹ [/FONT][FONT=&quot]Fake[/FONT][FONT=&quot] එකකින් හරි ඇවික් මෙක බලයි කියල මම හිතනවා.ඔය වගේ සක්කිලි වැඩ කරන්න එපා මචන් කවදහරි උඹේ පවුල් පිටින්ම නැති වෙලා යයි දවසක..:frown::frown::frown:
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]මමත් මොඩ වැඩක් කරා කියල මටම තේරුණා.[/FONT][/FONT][FONT=&quot][FONT=&quot][/FONT]මම වගේම සමහර විට තව අය ඇති සල්ලි ඉන්වෙස්ට් කරල..මට වුන පාඩුව ගැන නෙවෙයි ප්‍රශ්නෙ.මේ වගේ තව කොච්චර උන් මේකෙ ඉන්නවද සහ කොයිතරම් දුරට විශ්වාස කරනවද කියන එකයි.:rolleyes::rolleyes::rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]කොහොමත් මට පාඩුවක් වුනේ නෑ..[/FONT]
    [FONT=&quot]මුලු ගානම මම පේපැල් එකෙන් ආපහු [/FONT][FONT=&quot]Refund [/FONT][FONT=&quot]කර ගත්තා..;);)[/FONT]
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    තණ කොලද බං කන්නේ...අම්මා අප්පවත් විශ්වාස කරන්න බැරි කාලේ හරි හැට් දැකලත් නැති එකෙක්ට සල්ලි දාන්න...
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    තණ කොලද බං කන්නේ...අම්මා අප්පවත් විශ්වාස කරන්න බැරි කාලේ හරි හැට් දැකලත් නැති එකෙක්ට සල්ලි දාන්න...
    :baffled::baffled::baffled::baffled:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    ubalata nam sirawatama pissu bn, salli ganudenu waladi me wage ewa wala eunuth ekka ganudenu karanna yanna epa :no: kotinma FB eken wath epa. Uba kawadawath dakala nathi ekekta thread eke thiyana post ekak nisa sallith deela. ane manda ubalanam :dull:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සල්ලි දුන්නට උබට හොද වැඩේ. වැරැද්දත් උබේමයි
    ඇයි බං දැන දැන ඕවට අහු වෙන්නේ..
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    සල්ලි දුන්නට උබට හොද වැඩේ. වැරැද්දත් උබේමයි
    ඇයි බං දැන දැන ඕවට අහු වෙන්නේ..

    Ow ban karapu gon wade hondatama theruna....:baffled::baffled::baffled: