what do you miss from the 90s ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
how old are you ? i assume you're born in the 90s :)

ඔව් අනූ ගනං තමා :yes: දැන් ලබන්න තියෙන්නෙ අනූ ගනං වල අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද :sorry:
99 ඉපදුන උන් ලබන අවුරුද්දෙ AL ලියල ඉස්කෝලෙ ගමන ඉවරයක් කරනව :sorry:
ඊට පස්සෙ ඉස්කෝලෙ වල තනිකර දෙදාස් ගනං :sorry:
අපි නාකි වුන ඉක්මන :( ඒත් තාම දෙදාස් ගනං වල කිව්වාම මතක් වෙන්නෙ මොන්ටිසොරි යන පොඩි එකෙක් කියල :(
 
Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔව් අනූ ගනං තමා :yes: දැන් ලබන්න තියෙන්නෙ අනූ ගනං වල අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද :sorry:
    99 ඉපදුන උන් ලබන අවුරුද්දෙ AL ලියල ඉස්කෝලෙ ගමන ඉවරයක් කරනව :sorry:
    ඊට පස්සෙ ඉස්කෝලෙ වල තනිකර දෙදාස් ගනං :sorry:
    අපි නාකි වුන ඉක්මන :( ඒත් තාම දෙදාස් ගනං වල කිව්වාම මතක් වෙන්නෙ මොන්ටිසොරි යන පොඩි එකෙක් කියල :(

    time is running fast :)