how old are you ? i assume you're born in the 90s![]()
දැන් ලබන්න තියෙන්නෙ අනූ ගනං වල අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද 


ඒත් තාම දෙදාස් ගනං වල කිව්වාම මතක් වෙන්නෙ මොන්ටිසොරි යන පොඩි එකෙක් කියල 
ඔව් අනූ ගනං තමාදැන් ලබන්න තියෙන්නෙ අනූ ගනං වල අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද
99 ඉපදුන උන් ලබන අවුරුද්දෙ AL ලියල ඉස්කෝලෙ ගමන ඉවරයක් කරනව
ඊට පස්සෙ ඉස්කෝලෙ වල තනිකර දෙදාස් ගනං
අපි නාකි වුන ඉක්මනඒත් තාම දෙදාස් ගනං වල කිව්වාම මතක් වෙන්නෙ මොන්ටිසොරි යන පොඩි එකෙක් කියල
![]()

miss the music from the 90s..what do you miss from the 90s ?
මානසික නිදහස



