Sampath Bank SMS Alert charegs 350 + Rs.1

Jun 23, 2016
1,044
136
0
Maharagama
මහජන බැංකුව, ලංකා බැංකුව මෙහෙම හූරා කන්නේ නෑ.
ඉතිරිකිරීමේ බැංකුවත් එහෙම ඇති හරියට දන්නේ නැහැ
 

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Sampath Bank SMS Alert charegs wadi. Yearly Fee eka 350. Mekata maseta SMS 10i denneth. eta wadiyen awoth Rs.1 per SMS.

    Me kiyanne SMS banking neme api card eken pay karana hema welavatama ena messages gana.

    Me petition eka sign karanna, mamath sign kara. wedak eida nam danne ne.

    https://www.change.org/p/sampath-ba...nk-sri-lanka-remove-unfair-sms-alert-charges/

    Thawa deyak Sampath eke debit card ekatath Yearly cost ekak thiyanawa 100/= :baffled:

    ඔය සුකන්නලාගෙන් අයින් වෙලා NTB වලට මාරු වෙයන්. All FREE
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,391
    7,674
    113
    Kotahena
    Try People's Bank.
    Sms banking free
    Internet banking free
    Debit card ekata annual fee Rs100k witharai.
    No hidden charges.

    ජරා service එක. ගනං ගන්නේ නෑ bank එකට ගියාම.
    වරුවක් යනවා එක වැඩක් කරලා දෙන්න.
    අපිට වෙන වැඩ නෑ කියලා උං හිතන්නේ.
    ATM එකක් හොයන්න ගියාම කළු නික හොයලා පැල තවාන් දැම්මැකි
    මහජන බැංකුව, ලංකා බැංකුව මෙහෙම හූරා කන්නේ නෑ.
    ඉතිරිකිරීමේ බැංකුවත් එහෙම ඇති හරියට දන්නේ නැහැ

    අනික tax වලට එහෙම බෙල්ලෙන් අල්ලා ගනී.
    අපි මේ රටේ tax ගෙවන්න ඕන ජනතාව නෙමෙයි නෙ ඔහොම.
     
    Last edited:

    Isurujith1990

    Member
    Sep 6, 2009
    21
    0
    1
    ජරා service එක. ගනං ගන්නේ නෑ bank එකට ගියාම.
    වරුවක් යනවා එක වැඩක් කරලා දෙන්න.
    අපිට වෙන වැඩ නෑ කියලා උං හිතන්නේ.
    ATM එකක් හොයන්න ගියාම කළු නික හොයලා පැල තවාන් දැම්මැකි

    http://www.peoplesbank.lk/atmlocation

    mama danna tharamin BOC & people's thama wadima atm machines gaanak thiyenne.
    sms banking, internet banking activate kara ganna waruwak yan na bn. just try it & see.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    HNB එකට මම මාරු වුනා බන් ඒක සුපිරි internet banking, mobile banking free. SMS Alert වලට මාසෙකට RS 30යි කපන්නේ තව account balance එක 3500ට අඩුනම් 40ක් කපනවා. Online purchasing වලට සල්ලි කපගන්නේ නෑ (HNB U account එකේ). සම්පත් එකේ ඔය හැම මගුලටම සල්ලි අරගන්නවා online purchasing වලටත් RS 50 -100ක් වගේ ගෙවන්න ඕනේ. ඊටත් උන්ගේ customer service එකත් අරුන්ට වඩා හොඳයි emails වලටත් reply කරනවා. ඒටත් සම්පත් එකේ debit card එකෙන් eBay එහෙම purchasing කරන්න බැ restrict කරලා. එකට වෙනම 3500ක් ගෙවල webcard එකක් හදන්න ඕනේ. අරුන් ඔක්කොම කපන ගැන හැම එකක්ම කලින්ම කියනවා.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔවුන් මොවුන් කොවුන් ඔක්කොම එකයි.