Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්

    අද වාහනේ යද්දී එකපාරට සද්දයක් එක්ක දුම් බටෙන් සුදු පාටින් දුම් එන්න ගට්ටා එක පාරටම ..gas පැගුවත් පොඩ්ඩක්වත් power නැහැ.Car එක යන්නේ නැහැ.ටික වෙලාවකින් එක පාරට race කරද්දී අයෙත් noice එකක් ඇවිත් car එක යන්න ගත්තා.කිසි අව්ලක් නැතිව.උනාට පස්සෙත් 50km වගේ අවා ප්‍රශ්නයක් නැහැ..
    මොකක්ද බන් මෙහෙම වෙන්න හේතුව.බයේ බැහැ ..මේක මගේ පලවෙනි වාහනේ මෙලෝ මගුලක් දන්නේ නැහැ.වැහෙනේ Toyota 141 .දන්නා කෙනෙක් හෙල්ප් කරන්න මම මොකද කරන්න ඕනා.බුම්ප් එකක්වත් දාන්න.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    හරියට පැහැදිලි නෑ කියන දේ race කරනකොට සද්දයක් ඇවිත් යන්න ගත්තා කිවුවේ knock වෙනවා වගේද (චටස් ගාල සද්ද්යක්ද) නැත්තම් මොන වගේ සද්දයක්ද?
    1.ලගදි service කරාද?
    2.engine heat එක normal තිබ්බද 50km ගිහින් එනකොට
    3.overheat උනාද?
    4.engine vibration misfire එහෙම තියෙනවද ටිකක් race කරලා කදුවල යනකොටත් ඔය සද්දේ එනවද?
    5.check engine light පෙන්නනවද?
    6.කලින් ඉදන් තිබ්බද ඔය ප්‍රශ්නේ නැත්තම් ලගකදී petrol ගහපුවම පස්සෙද ආවේ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    හරියට පැහැදිලි නෑ කියන දේ race කරනකොට සද්දයක් ඇවිත් යන්න ගත්තා කිවුවේ knock වෙනවා වගේද (චටස් ගාල සද්ද්යක්ද) .නැත්තම් මොන වගේ සද්දයක්ද?nikan pop saddayak ave
    1.ලගදි service කරාද? නැහැ මචන් මම car එක අරන් සති 2කයි ..ඉස්සෙල්ල අයිති කාරයා කිවේ තව 2000 km තියනවා කියලා service එකට
    2.engine heat එක normal තිබ්බද 50km ගිහින් එනකොට ?.normal තිබ්බ .
    3.overheat උනාද? නැහැ
    4.engine vibration misfire එහෙම තියෙනවද ටිකක් race කරලා කදුවල යනකොටත් ඔය සද්දේ එනවද? එහෙම මොකුත් නැහැ බන්
    5.check engine light පෙන්නනවද? නැහැ
    6.කලින් ඉදන් තිබ්බද ඔය ප්‍රශ්නේ නැත්තම් ලගකදී petrol ගහපුවම පස්සෙද ආවේ?කලින් තිබ්බේ නැහැ දවස් දෙකකට කලින් full tank ගැහුවා පලවෙනි දවසේ කිසි අව්ලක් නැහැ.දෙවැනි දවසේ තමයි උනේ..

    Thanks මචන්
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oil adu wenawada balapan.
    Engine oil da ?

    Oil pichchenwada danne nah bike wala nam enawa ethakota oil adu wenooooo
    Mm thanks bann

    Head gasket gihinda danne ne
    ehenam heat naginava neada..heat nagge naha

    Thanks ban

    start karaddi nan sudu duma ena eka awlak naa.... but digatama enawa nna awl... gasket gihin wage.. garage ehekata pennahaan...
    ow ban poddak balanna ona..thanks machn

    Bump thama
    Thanks ban

    thanks ban
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අද වාහනේ යද්දී එකපාරට සද්දයක් එක්ක දුම් බටෙන් සුදු පාටින් දුම් එන්න ගට්ටා එක පාරටම ..gas පැගුවත් පොඩ්ඩක්වත් power නැහැ.Car එක යන්නේ නැහැ.ටික වෙලාවකින් එක පාරට race කරද්දී අයෙත් noice එකක් ඇවිත් car එක යන්න ගත්තා.කිසි අව්ලක් නැතිව.උනාට පස්සෙත් 50km වගේ අවා ප්‍රශ්නයක් නැහැ..
    මොකක්ද බන් මෙහෙම වෙන්න හේතුව.බයේ බැහැ ..මේක මගේ පලවෙනි වාහනේ මෙලෝ මගුලක් දන්නේ නැහැ.වැහෙනේ Toyota 141 .දන්නා කෙනෙක් හෙල්ප් කරන්න මම මොකද කරන්න ඕනා.බුම්ප් එකක්වත් දාන්න.
    b/n gatta ekakda
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    හරියට පැහැදිලි නෑ කියන දේ race කරනකොට සද්දයක් ඇවිත් යන්න ගත්තා කිවුවේ knock වෙනවා වගේද (චටස් ගාල සද්ද්යක්ද) .නැත්තම් මොන වගේ සද්දයක්ද?nikan pop saddayak ave
    1.ලගදි service කරාද? නැහැ මචන් මම car එක අරන් සති 2කයි ..ඉස්සෙල්ල අයිති කාරයා කිවේ තව 2000 km තියනවා කියලා service එකට
    2.engine heat එක normal තිබ්බද 50km ගිහින් එනකොට ?.normal තිබ්බ .
    3.overheat උනාද? නැහැ
    4.engine vibration misfire එහෙම තියෙනවද ටිකක් race කරලා කදුවල යනකොටත් ඔය සද්දේ එනවද? එහෙම මොකුත් නැහැ බන්
    5.check engine light පෙන්නනවද? නැහැ
    6.කලින් ඉදන් තිබ්බද ඔය ප්‍රශ්නේ නැත්තම් ලගකදී petrol ගහපුවම පස්සෙද ආවේ?කලින් තිබ්බේ නැහැ දවස් දෙකකට කලින් full tank ගැහුවා පලවෙනි දවසේ කිසි අව්ලක් නැහැ.දෙවැනි දවසේ තමයි උනේ..

    Thanks මචන්

    thawa tikak ohoma padinna sadde enne kohenda kiyala balanna aai enawanm heat ekath balanna wadi wenawada kiyala. thama sudu duma enawada start karala tikak wela yanakan?
     
    • Like
    Reactions: Pink panther

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ohoma case ekak awa sarayak akka jeep eka aran Kandy gihin (call karala kiyuwe apita) api company katha karala ahuwahama engine eke hose ekak galawila hri athi kiyala baladdi galawila thibila hi karagena garage ekakin oya wage sudu pata dum guli gihin