Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්
අද වාහනේ යද්දී එකපාරට සද්දයක් එක්ක දුම් බටෙන් සුදු පාටින් දුම් එන්න ගට්ටා එක පාරටම ..gas පැගුවත් පොඩ්ඩක්වත් power නැහැ.Car එක යන්නේ නැහැ.ටික වෙලාවකින් එක පාරට race කරද්දී අයෙත් noice එකක් ඇවිත් car එක යන්න ගත්තා.කිසි අව්ලක් නැතිව.උනාට පස්සෙත් 50km වගේ අවා ප්රශ්නයක් නැහැ..
මොකක්ද බන් මෙහෙම වෙන්න හේතුව.බයේ බැහැ ..මේක මගේ පලවෙනි වාහනේ මෙලෝ මගුලක් දන්නේ නැහැ.වැහෙනේ Toyota 141 .දන්නා කෙනෙක් හෙල්ප් කරන්න මම මොකද කරන්න ඕනා.බුම්ප් එකක්වත් දාන්න.