සිංහල උපසිරැසි කරන කොල්ලො

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    සිංහල උපසිරැසි කරන කොල්ලො

    subtitle_workshop_by_kgou-d7s2qpx.png

    එලකිරියේ ඉන්න සිංහල උපසිරැසි කරන්න දන්න කොල්ලො ටික මට PM එකක් දාන්න පුලුවන්ද?
    ;););)

    හොද ආරම්බයක් ගන්න කැමති අය .අනිවා PM එකක් දාන්න.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    එකක්වත් නෑ.. කරන අයට ඇද කුද කියන්නනම් ඕනෙ තරම් ඉන්නව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උපසිරැසි කරන්න ඕන්නෑ බං :D පොඩි program කෑල්ලක් ලියාගත්ත නං google translate වලට දදා විනාඩියෙන් දෙකෙන් english sub file එක සිංහල නලෑකි :D ගොඩක් උන් කරනව ඇත්තෙ එහෙම වෙන්න ඕනෙ මං හිතන්නෙ :yes:
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    දැන් උපසිරැසි කරන්න ඕන්නෑ බං :D පොඩි program කෑල්ලක් ලියාගත්ත නං google translate වලට දදා විනාඩියෙන් දෙකෙන් english sub file එක සිංහල නලෑකි :D ගොඩක් උන් කරනව ඇත්තෙ එහෙම වෙන්න ඕනෙ මං හිතන්නෙ :yes:

    :yes::yes:
    Na. Eth 100% Quality wenne na bn
     
    බයිස් කෝප් 1 එදිනෙදා යන කතාවලට සිංහල උපසිරසි දෙන එක නවත්තුවනේ මේ බැනුම් අහන්න බැරි නිසා. එකෙන් ඉංග්‍රීසි (බැරිම නෙමයි ) දැනුම අඩු අයට කතා බලන්න බැරි උනා තමයි. එයාලට කතාව තේරුනේ නැති තැන් ශේප් 1 යාලුවෙක් ගෙන් හරි අහගන්න පුළුවන්. හැබැයි තව කට්ටියක් ඉන්නවා. මගේ යාලුවෙක් කන් දෙකම ඇහෙන්නේ නැහැ.(සහ එයාගේ යාලුවෝ , සමහර අයට කන් 2 ඇහෙන්නේ නැහැ. සමහර යට ඇහෙන ප්‍රමාණය අඩු නිසා මැෂින් 1 අදාරයෙන් තමයි අහන්නේ හැබැයි ඒ මැෂින් 1 ට TV 1 හරි රේඩියෝ වල හරි සද්දේ දාරන්න අමාරුයි ලු/ frequency අවුල් නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ.) ගොඩක් වෙලාවට අපි කතා කරහම එයා උත්තර දෙන්නේ අපේ තොල් වැඩකරන විදිහ බලාගෙන . එයාල බලන්නේ උපසිරසි තියන කතා විතරයි. ටි වී 1 බල්ලනෙත් ගොඩක් වෙලාවට දෙමල චැනල් මොකද ඒවායේ සිංහල සබ් යන නිසා. ඉතින් මගේ යාලුවට බයිස් කෝප් 1 සිංහල දාල දුන්න 2014 දී . ඉතින් මෙයාලට බයිස්කෝප් සයිට් එක/සුම්.එල් කේ එක/ සබ්ස්lk එක මහා මෙරක් වගේ. හැමෝම බලන සීරියස් මෙයාලත් කැමැත්තෙන් බලනවා. ගොඩක් අවුල උනේ අරෝව් 9 වෙනි කොටස උපසිරසි දෙන එක නතර කරහම.( දැන් එයාලට බලන්න නාට්ටි නැති තරම්. ) දන්නා විදිහට කතාව කියලා දෙන්නත් ඇහෙන්නේ නැහැනේ , හරිම දුකයි. බැරිම තැන තනියම හරි අරෝව් 1 උපසිරසි දෙනවා කියලා හිතුව මෙයාලට බලන්න. දැනට ලයින් 300 ඉවරයි. මට පුළුවන් විදිහට එයාලට උදව් කරනවා.
    පලි: මේක බයිස් කෝප් කට්ටියට අපහසු තාවයට කරන වැඩක් නං නෙමයි. එයාල ගොඩක් හොද වැඩක් කරන්නේ, මෙහෙම විශේෂ අවශ්‍ය තා තියන අයත් ඉන්නවා කියල හිතාගෙන වැඩ කරනවානං ගොඩක් හොදයි. එදිනෙදා යන කතා මලාවල් වලට විතරයි උපසිරසි දෙන්නේ නැත්තේ කියලා මම මගේ යාලුවට කිව්වා " ඒ කියන්නේ කතාව විකාශය කරලා ඉවර උනහම එයාල නිවාඩු පාඩුව ඔක්කොම එප්සොඩ් වලට උපසිරසි දෙයි කියලා කිව්වා.(මන් හිතන විදිහට) පුලුවන්ම් නම් ඇරෝ/ ෆ්ලෑෂ් / ඩ / වොකින් ඩෙඩ්/ ලුසිෆර්/ ස්කොපියන් / ගෝතම මේ පාර සීසන් 1 ඉවර වෙන කන්වත් මෙයාල ගැන හිතල උපසිරසි දෙන්න බලන්න. මේකත් එක්ක දානවා මම අර්රෝ 9 එපියට බාගෙට කරපු සබ් 1 ඔයාල කුරු හරි කැමතිනම් අනේ මාත් 1 ක්ක සහයෝගයෙන් මේක ඉවර කරන්න උදව් කරන්න. හැබැයි බයිස් කෝප් 1 හරි වෙන සයිට් 1 හරි මේ උපසිරසිම දෙන්න පටන්ගත්තු ගමන් මේ වැඩේ නවත්වනවා. එතකන් මට පුළුවන් විදිහට එයාලට හදල දෙනවා - ජය

    arrow season 6 episode 9 sinhala subtitles not final
    https://www.sendspace.com/file/pjlmvi
     
    subtitle_workshop_by_kgou-d7s2qpx.png

    එලකිරියේ ඉන්න සිංහල උපසිරැසි කරන්න දන්න කොල්ලො ටික මට PM එකක් දාන්න පුලුවන්ද?
    ;););)

    හොද ආරම්බයක් ගන්න කැමති අය .අනිවා PM එකක් දාන්න.

    වැඩේට සුබ පැතුම් මචෝ. ජය වේවා! වෙලා තියන් විදහට line 500 විතර කරලා දෙන්න පුළුවන්, ඕනි කමක් අවොත් PM දාන්න.- ජය
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    බයිස් කෝප් 1 එදිනෙදා යන කතාවලට සිංහල උපසිරසි දෙන එක නවත්තුවනේ මේ බැනුම් අහන්න බැරි නිසා. එකෙන් ඉංග්‍රීසි (බැරිම නෙමයි ) දැනුම අඩු අයට කතා බලන්න බැරි උනා තමයි. එයාලට කතාව තේරුනේ නැති තැන් ශේප් 1 යාලුවෙක් ගෙන් හරි අහගන්න පුළුවන්. හැබැයි තව කට්ටියක් ඉන්නවා. මගේ යාලුවෙක් කන් දෙකම ඇහෙන්නේ නැහැ.(සහ එයාගේ යාලුවෝ , සමහර අයට කන් 2 ඇහෙන්නේ නැහැ. සමහර යට ඇහෙන ප්‍රමාණය අඩු නිසා මැෂින් 1 අදාරයෙන් තමයි අහන්නේ හැබැයි ඒ මැෂින් 1 ට TV 1 හරි රේඩියෝ වල හරි සද්දේ දාරන්න අමාරුයි ලු/ frequency අවුල් නිසා වෙන්න ඇති කියලා මට හිතුනේ.) ගොඩක් වෙලාවට අපි කතා කරහම එයා උත්තර දෙන්නේ අපේ තොල් වැඩකරන විදිහ බලාගෙන . එයාල බලන්නේ උපසිරසි තියන කතා විතරයි. ටි වී 1 බල්ලනෙත් ගොඩක් වෙලාවට දෙමල චැනල් මොකද ඒවායේ සිංහල සබ් යන නිසා. ඉතින් මගේ යාලුවට බයිස් කෝප් 1 සිංහල දාල දුන්න 2014 දී . ඉතින් මෙයාලට බයිස්කෝප් සයිට් එක/සුම්.එල් කේ එක/ සබ්ස්lk එක මහා මෙරක් වගේ. හැමෝම බලන සීරියස් මෙයාලත් කැමැත්තෙන් බලනවා. ගොඩක් අවුල උනේ අරෝව් 9 වෙනි කොටස උපසිරසි දෙන එක නතර කරහම.( දැන් එයාලට බලන්න නාට්ටි නැති තරම්. ) දන්නා විදිහට කතාව කියලා දෙන්නත් ඇහෙන්නේ නැහැනේ , හරිම දුකයි. බැරිම තැන තනියම හරි අරෝව් 1 උපසිරසි දෙනවා කියලා හිතුව මෙයාලට බලන්න. දැනට ලයින් 300 ඉවරයි. මට පුළුවන් විදිහට එයාලට උදව් කරනවා.
    පලි: මේක බයිස් කෝප් කට්ටියට අපහසු තාවයට කරන වැඩක් නං නෙමයි. එයාල ගොඩක් හොද වැඩක් කරන්නේ, මෙහෙම විශේෂ අවශ්‍ය තා තියන අයත් ඉන්නවා කියල හිතාගෙන වැඩ කරනවානං ගොඩක් හොදයි. එදිනෙදා යන කතා මලාවල් වලට විතරයි උපසිරසි දෙන්නේ නැත්තේ කියලා මම මගේ යාලුවට කිව්වා " ඒ කියන්නේ කතාව විකාශය කරලා ඉවර උනහම එයාල නිවාඩු පාඩුව ඔක්කොම එප්සොඩ් වලට උපසිරසි දෙයි කියලා කිව්වා.(මන් හිතන විදිහට) පුලුවන්ම් නම් ඇරෝ/ ෆ්ලෑෂ් / ඩ / වොකින් ඩෙඩ්/ ලුසිෆර්/ ස්කොපියන් / ගෝතම මේ පාර සීසන් 1 ඉවර වෙන කන්වත් මෙයාල ගැන හිතල උපසිරසි දෙන්න බලන්න. මේකත් එක්ක දානවා මම අර්රෝ 9 එපියට බාගෙට කරපු සබ් 1 ඔයාල කුරු හරි කැමතිනම් අනේ මාත් 1 ක්ක සහයෝගයෙන් මේක ඉවර කරන්න උදව් කරන්න. හැබැයි බයිස් කෝප් 1 හරි වෙන සයිට් 1 හරි මේ උපසිරසිම දෙන්න පටන්ගත්තු ගමන් මේ වැඩේ නවත්වනවා. එතකන් මට පුළුවන් විදිහට එයාලට හදල දෙනවා - ජය

    arrow season 6 episode 9 sinhala subtitles not final
    https://www.sendspace.com/file/pjlmvi

    me thiyenne machan arrow last epiya ..http://www.tvseriescast.com/arrow-s06e09-sinhala-subtitles/
     
    • Like
    Reactions: virajkavn

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ammo thanks macho - godak pin - jaya wewa

    අඩේ පට්ට, FB msg 1 එවල තියනවා උබට ගොඩක් පින් කියලා මචෝ. උපදින උපදින හැම අත්මෙකම හොදට ඇස කන් පිහිටලා ඉපදෙන්න කියලා. ජය මචන්

    ela :).