මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රු&
මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රුවන්වැලි සෑය දාලා
රත්නපුරය ප්‍රදේශයේ මස් අලෙවි කරන ස්ථානයක නව වසරට මුද්‍රණය කළ දින දර්ශන තොගයක් නිසා අද දින එම ප්‍රදේශයේ තරමක් නොසන්සුන් කාරී තත්වයක් ඇතිවුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවක පළ වූ අදහස් හා ඡායාරූප පහතින් නරඹන්න
රත්නපුර පුළුඟුපිටිය ” නිෂාම් ෆාම් ෂොප් ” යන මුස්ලිම් ව්‍යාපාරික ආයතනය විසින් ලෝක බෞද්ධ උරුමයක් වන පූජනීය රුවන්මැලි මහා සෑරදුන් භාවිතා කරමින් මස් කඩය ප්‍රවර්ධනය කිරීමට කැලැන්ඩර් මුද්‍රණය කිරීම හේතුවෙන්.
අප විසින් අදාළ ස්ථාන ක්‍රමිකව දැනුවත් කරමින් රත්නපුර පොලීසිය විසින් කඩ හිමියා සහ ඔහුගේ සහකරුවාව මීට සුළු මොහොතකට පෙර පොලීසියට රැගෙන ගියා..
මේ පිළිබඳව තොරතුරු සොයා බලමින්.. ෆේස්බුක් මගින් දැනුවත් වීම් සිදු කරමින් අවධියෙන් සිටින සැමට බොහොම පින්.
අවදියෙන් සිටින්න..
සිදුවීම පිටුපස ඇති යථාර්ථය හා අවබෝධය ලබා ගන්න.

Last edited:

කවුරු කලත් වැඩේ වැරදියි