මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රු&

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රු&

    මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රුවන්වැලි සෑය දාලා

    රත්නපුරය ප්‍රදේශයේ මස් අලෙවි කරන ස්ථානයක නව වසරට මුද්‍රණය කළ දින දර්ශන තොගයක් නිසා අද දින එම ප්‍රදේශයේ තරමක් නොසන්සුන් කාරී තත්වයක් ඇතිවුණා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවක පළ වූ අදහස් හා ඡායාරූප පහතින් නරඹන්න

    රත්නපුර පුළුඟුපිටිය ” නිෂාම් ෆාම් ෂොප් ” යන මුස්ලිම් ව්‍යාපාරික ආයතනය විසින් ලෝක බෞද්ධ උරුමයක් වන පූජනීය රුවන්මැලි මහා සෑරදුන් භාවිතා කරමින් මස් කඩය ප්‍රවර්ධනය කිරීමට කැලැන්ඩර් මුද්‍රණය කිරීම හේතුවෙන්.

    අප විසින් අදාළ ස්ථාන ක්‍රමිකව දැනුවත් කරමින් රත්නපුර පොලීසිය විසින් කඩ හිමියා සහ ඔහුගේ සහකරුවාව මීට සුළු මොහොතකට පෙර පොලීසියට රැගෙන ගියා..

    මේ පිළිබඳව තොරතුරු සොයා බලමින්.. ෆේස්බුක් මගින් දැනුවත් වීම් සිදු කරමින් අවධියෙන් සිටින සැමට බොහොම පින්.

    අවදියෙන් සිටින්න..

    සිදුවීම පිටුපස ඇති යථාර්ථය හා අවබෝධය ලබා ගන්න.

    PF8Bswf.png

    OthOSoo.png

    honmxsg.jpg

    xS4PUTR.jpg

    P6SiGs4.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ane manda ithin oke depaththak thiyanawa :confused:

    මුස්ලිම් මස් කඩේකට රුවන්වැලි සෑය..ඒ කියන්නේ වෙන ආගමික පූජනීය සංකේතයක් දාපු එකද :lol::lol:
    එහෙම නැත්තං කැලැන්ඩරේක රූප තියෙන පැත්තයි රූප නැති පැත්තයි.. දෙකද ?
    ඒකද දෙපැත්ත:lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    මුස්ලිම් මස් කඩේකට රුවන්වැලි සෑය..ඒ කියන්නේ වෙන ආගමික පූජනීය සංකේතයක් දාපු එකද :lol::lol:
    එහෙම නැත්තං කැලැන්ඩරේක රූප තියෙන පැත්තයි රූප නැති පැත්තයි.. දෙකද ?
    ඒකද දෙපැත්ත:lol::lol:

    uta hithenne athi ithin lankawe aithihasika sthanayak nisa, eka danna, anith kola wala monawa thibbada kiyala danne naaane. Habai ithin e wage deyak karanna kalin hithanna thibba, meka agamika sthanayak kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    paw yako u asa nisa ruwanwali maha saya danna athi
    u kudu business kale nane, bittara tikak mas tikakne wikunanne

    mokada ruwanwali maha saya wandala ena gaman api lunch 1ta chicken kannema nadda :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    paw yako u asa nisa ruwanwali maha saya danna athi
    u kudu business kale nane, bittara tikak mas tikakne wikunanne

    mokada ruwanwali maha saya wandala ena gaman api lunch 1ta chicken kannema nadda :P

    වන්දනාවෙ ගිහින් දඩමසුත් හොයන කොටසක් ඉන්නවා. ඒ අය මේකට අදාල නෑ. අපි එහෙම කරන්නෙ නෑනේ. ඒ නිසා අපිට කතා කරන්න අයිතියක් තියෙනවා:P
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,338
    3,967
    113
    සමහර විට කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු තැනින් මේගොල්ලන්ගෙන් අහන්නෙ නැතුව දාන්නැති....කැලැන්ඩර් වලට දාන stock photo එකක් නිසා....මේක මස් කඩයක් නොවී සාමාන්‍ය මුස්ලිම් කඩයක් වුනා නම් මේක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියන දෙයින් බුද්ධ දර්ශණයට කිසිම හානියක් නෑ. බෞද්ධයින් වන අපිට කිසිම බලපෑමකුත් නෑ...
    හැබැයි එයින් අදහස් වෙන්නේ නෑ ඔය ෆාම් ශොප් කරයගේ නිර්දෝශිත්වය...
    කවුරු හරි රූම්ස් හයර් කරන තැනකට අල්ලාහ් පැරඩයිස් කිව්වා නම් මහ ලොකුවට පුප දෙන ඈයෝ මේවට දාර්ශනික ටෝක්ස් දෙන්නෙ..
    අපිට වෙන බලපෑමක් නෑ. එයින් මේක කරපු අයගෙ ඔබ්වියස් වැරැද්ද නැතිවෙන්නේ නෑ.. වැරැද්ද උන්ගෙ රගපාන සහජේවනේට නොගැලපීම
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය කියන දෙයින් බුද්ධ දර්ශණයට කිසිම හානියක් නෑ. බෞද්ධයින් වන අපිට කිසිම බලපෑමකුත් නෑ...
    හැබැයි බුද්ධාගම ගැන හරියට නොදන්න විදේශිකයෙක් ඕක දැක්කොත් වැරදි වැටහීමක් ඇති ගන්න ඉඩ තියෙනවා.අනික මොන ආගමේ වුනත් කුඩා දරුවෙන් ඕක දැක්කොත් එන හැඟිම හරිනැහැ :no:
    හැබැයි එයින් අදහස් වෙන්නේ නෑ ඔය ෆාම් ශොප් කරයගේ නිර්දෝශිත්වය...
    කවුරු හරි රූම්ස් හයර් කරන තැනකට අල්ලාහ් පැරඩයිස් කිව්වා නම් මහ ලොකුවට පුප දෙන ඈයෝ මේවට දාර්ශනික ටෝක්ස් දෙන්නෙ..
    අපිට වෙන බලපෑමක් නෑ. එයින් මේක කරපු අයගෙ ඔබ්වියස් වැරැද්ද නැතිවෙන්නේ නෑ.. වැරැද්ද උන්ගෙ රගපාන සහජේවනේට නොගැලපීම

    සහතික ඇත්ත :frown:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය කියන දෙයින් බුද්ධ දර්ශණයට කිසිම හානියක් නෑ. බෞද්ධයින් වන අපිට කිසිම බලපෑමකුත් නෑ...
    හැබැයි එයින් අදහස් වෙන්නේ නෑ ඔය ෆාම් ශොප් කරයගේ නිර්දෝශිත්වය...
    කවුරු හරි රූම්ස් හයර් කරන තැනකට අල්ලාහ් පැරඩයිස් කිව්වා නම් මහ ලොකුවට පුප දෙන ඈයෝ මේවට දාර්ශනික ටෝක්ස් දෙන්නෙ..
    අපිට වෙන බලපෑමක් නෑ. එයින් මේක කරපු අයගෙ ඔබ්වියස් වැරැද්ද නැතිවෙන්නේ නෑ.. වැරැද්ද උන්ගෙ රගපාන සහජේවනේට නොගැලපීම

    :yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    කැලැන්ඩර් තොග ගන්නෙ කොලබින් ප්‍රින්ට් කරන උන් අපිත් ගන්නවා අපි ප්‍රින්ට් කරනවා ඔක්කොම කලවමෙ ගන්නෙ එක එක රුප තියනවා ප්‍රින්ට් කරන උ දැන ගන්න ඔනා සුඩුසු මොකද නුසුදුසු මොකක්ද කියලා පස්සෙ කැගහලා වැඩක් නැ

    :no:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඕක ප්‍රින්ට් කරපු කෙනා සිංහලයෙක්ද කියලා හොයලා බලපන්. සිංහලයෙක් නම් ඔක්කොටම කලින් ගිහින් දෙකක් අනින්න ඕනි.:angry:කවුරු කලත් වැඩේ වැරදියි
     
    • Like
    Reactions: Al Baik

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි බුද්ධාගම ගැන හරියට නොදන්න විදේශිකයෙක් ඕක දැක්කොත් වැරදි වැටහීමක් ඇති ගන්න ඉඩ තියෙනවා.අනික මොන ආගමේ වුනත් කුඩා දරුවෙන් ඕක දැක්කොත් එන හැඟිම හරිනැහැ :no:

    මම හිතන්නේ ලෝකේ මිනිස්සු දන්නවා දැන් වැඩියෙන්ම සාමේ ගැන කතා කරන අන්තවාදී මුස්ලිමුන්ගේ චර්යාව. මුස්ලිම් නම දැක්කම එයාල තේරුම් ගනීවි.
    ඒ කොහොම උනත් අපි බුද්ධිමත්තු විදියට හැසිරුනානම් මේ තත්වෙට එන්නේ නෑ.. තාමත් වෙලාව තියේ හැදෙන අයට හැදෙන්න.. අන්තගාමීත්වය්ට උත්තරේ අන්තගාමේත්වය නම් නෙවෙයි. .