colombo Club yana aya kauda ?

Salli ekathuwa

Junior member
  • Dec 16, 2009
    236
    9
    18
    colombo Club yana aya kauda ? Podi drink ekak dala , dance ekak dala fun ekak ganna oyala yana ganath shape , Hoda kalith eka night club monada ?
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අපෝ මමත් ගියා දවසක් යාලුවන්ගෙන් බේරෙන්න බැරුව. ගිය ගමන් එක්ල්ලෝ ටිකක් ඇවිත් අතින් අල්ලාගෙන එක්ක ගියා වාඩි වෙන්න. ඊට පස්සේ ලඟට ඇවිත් තුරුල් වෙලා මල වගේ අරක්කු ගමු බියර් ගමු රෙඩ්බුල් ගමු කියල. මම සල්ලි නෑ කිව්වහම මං ළඟ හිටිය කෙල්ල නැගිටලා ගියා. අනිත් උන් සල්ලි එකතු කරල 18000 කොහෙද දීල බෝතලයක් ගත්තහිච්චි බයිට් එකකුත් එක්ක. විනාඩි 20 යන්න ඇති බෝතලේ ඉවරයි. උන් එක්ක හිටිය කෙල්ලොත් ගියා. අන්තිමට සල්ලිත් නෑ කෙල්ලොත් නෑ උබර් එකටත් 2000 පූජ කරල ගෙදර ආව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    mama danna kollek innawa kolambage. u issara giya. yana dawase kohomath 50000+ iwarai. badu nam ona tharam innawa

    salli nathinam, club yanna onama nam deshapaluwek ge putek wa set karaganin.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපෝ මමත් ගියා දවසක් යාලුවන්ගෙන් බේරෙන්න බැරුව. ගිය ගමන් එක්ල්ලෝ ටිකක් ඇවිත් අතින් අල්ලාගෙන එක්ක ගියා වාඩි වෙන්න. ඊට පස්සේ ලඟට ඇවිත් තුරුල් වෙලා මල වගේ අරක්කු ගමු බියර් ගමු රෙඩ්බුල් ගමු කියල. මම සල්ලි නෑ කිව්වහම මං ළඟ හිටිය කෙල්ල නැගිටලා ගියා. අනිත් උන් සල්ලි එකතු කරල 18000 කොහෙද දීල බෝතලයක් ගත්තහිච්චි බයිට් එකකුත් එක්ක. විනාඩි 20 යන්න ඇති බෝතලේ ඉවරයි. උන් එක්ක හිටිය කෙල්ලොත් ගියා. අන්තිමට සල්ලිත් නෑ කෙල්ලොත් නෑ උබර් එකටත් 2000 පූජ කරල ගෙදර ආව.

    උබ ගිහින් තියෙන්නේ චොකා කරෝකේ club එකකට ...ලංකාවේ හොද නයිට් ක්ලබ්ස් පබ්ස් තියනවා එත් ඒවා ඕව නෙවෙයි.. සෙක්ස් අහේනියක් තියන නාකියෝන්ටනම් ඕව හොද ඇති
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොන වගේ ක්ලබ්ද උබ අහන්නේ ? බඩු ටිකක් බදාගෙන සිංහල හින්දි ටකරන් රිමික්ස් අහන්නනම් කරෝකේ පලයන් ... නැත්තම් පාර්ටි කරන්න තැන්ද අහන්නේ ? පාර්ටි කරන්න ෆුල් අණ්ඩග්‍රවුන්ඩ් පාර්ටි ද නැත්තම් නිකන් කමර්ෂල් මියුසික් ගහන ක්ලබ්ද යන්න ඔනි ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    අපෝ මමත් ගියා දවසක් යාලුවන්ගෙන් බේරෙන්න බැරුව. ගිය ගමන් එක්ල්ලෝ ටිකක් ඇවිත් අතින් අල්ලාගෙන එක්ක ගියා වාඩි වෙන්න. ඊට පස්සේ ලඟට ඇවිත් තුරුල් වෙලා මල වගේ අරක්කු ගමු බියර් ගමු රෙඩ්බුල් ගමු කියල. මම සල්ලි නෑ කිව්වහම මං ළඟ හිටිය කෙල්ල නැගිටලා ගියා. අනිත් උන් සල්ලි එකතු කරල 18000 කොහෙද දීල බෝතලයක් ගත්තහිච්චි බයිට් එකකුත් එක්ක. විනාඩි 20 යන්න ඇති බෝතලේ ඉවරයි. උන් එක්ක හිටිය කෙල්ලොත් ගියා. අන්තිමට සල්ලිත් නෑ කෙල්ලොත් නෑ උබර් එකටත් 2000 පූජ කරල ගෙදර ආව.

    lol oya Karaoke clubs ban. owaye inne hambanthota keli
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මම ක්ලියෝපැට්‍රා බේස් කාමා(දැන් නෑ) W Lounge Bar තව ඔය ගාලුපාරේ කොල්ලුපිටිය පැත්තේ තියන ගොඩක් ඒවට ගියා තේරුමක් නෑ ගොඩක් එන්නෙ සල්ලි තියන නාකි සල්ලි විසික්කරල ගෑනු අල්ලන්න වැඩිහරියක් ඕවයි ඉන්නෙත් බඩු ඉතින් උන් එන්නේ දත පන්නනම තමයි
    මම හැබැයි R&B එකට Floor by o එකට තාම ගිහින් නෑ ඒවගෙනන් solid crowd කියල අහල තියනව තාමනන් යන්න බැරි උනා
    එක පාරක් හරි ඔය හැම එකකටම යන්න මමනන් ගියේ ඕවයි ඇතුලෙ වෙන්නෙ මොනාද කියල experince එකක් ගන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498

    R&B/floor by o pubs machan, not "night clubs"
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    උබ ගිහින් තියෙන්නේ චොකා කරෝකේ club එකකට ...ලංකාවේ හොද නයිට් ක්ලබ්ස් පබ්ස් තියනවා එත් ඒවා ඕව නෙවෙයි.. සෙක්ස් අහේනියක් තියන නාකියෝන්ටනම් ඕව හොද ඇති

    lol oya Karaoke clubs ban. owaye inne hambanthota keli

    දන්නේ නෑ ඉතින් ජීවිතේ පලවෙනි පාරට ගියෙ..
     
    Salli ekathuwa

    Junior member
  • Dec 16, 2009
    236
    9
    18
    මොන වගේ ක්ලබ්ද උබ අහන්නේ ? බඩු ටිකක් බදාගෙන සිංහල හින්දි ටකරන් රිමික්ස් අහන්නනම් කරෝකේ පලයන් ... නැත්තම් පාර්ටි කරන්න තැන්ද අහන්නේ ? පාර්ටි කරන්න ෆුල් අණ්ඩග්‍රවුන්ඩ් පාර්ටි ද නැත්තම් නිකන් කමර්ෂල් මියුසික් ගහන ක්ලබ්ද යන්න ඔනි ?

    Sinhala ewa newe bn. hoda posh kali tikak ekka conn eka hadaganna. poddak gahala , natala , set karan sapak ganna. badu newe. danne nadda