නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...

niroshnet

Junior member
  • Apr 20, 2009
    98
    14
    18
    Avissawella
    නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...

    ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-

    1.පෙන් ඩ්‍රයිව්
    2.පවර් බෑන්ක්
    3.ඉයර් ෆොන්
    4.අයි ෆොන් 6
    5.Playstation 4
    6.කැමරා
    7.ඩ්‍රෝන යානා
    8.Smart Watch
    9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
    10.ඩිජේ බේස් ස්පීකර්
    35itxlu.png

    2a6npzc.png

    හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.
    මේ ක්‍රමය මගින් ඔබට Phone, Tab, Pen Drive, Power Bank වගේ දේවල් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

    1. Gokano වෙබ් අඩවියට පිවිසීමට පහත ලින්කුව click කරන්න




    2. ඉන් පසුව පැමිණෙන මෙම Register Form එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න.
    2qco58g.png



    ටී ෂර්ට් size එක හරියටම දෙන්න ඔයාගේ site එක.
    ඒ වගේම ඔයාල ඉන්න තැනට අදාළ zip code එක හොයාගන්න. ඔයාල ඉන්න ගමේ නම දාල postal code කියල google search කලත් හරි නැත්නම් http://www.sri-lankan.net/colombo-district.html site එකෙනුත් හොයාගන්න පුලුවන්
    දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න
    (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න)
    මේකේ point වලට තමයි බඩු ගන්න පුළුවන්.

    උදාහරණයක් විදිහට points 30 කට
    r7tb21.png


    වගේ ගෙන්න ගන්න පුළුවන්. රෙජිස්ටර් උනාට පස්සේ prizes වලට ගිහින් බලන්න පැනේ ඉඳන් macbook එක වෙනකම් ගෙන්න ගන්න පුළුවන්.

    දැන් ප්‍රශ්නේ තමයි කොහොමද points එකතු කරගන්නේ කියලනේ,

    හරි ලේසි. මෙහෙමයි. ඔය හැමදාම log වෙනවට එක point එකක් හම්බෙනවා හැමදාම. අනිත් එක පොඩි සර්වේ ප්‍රශ්න අහනවා. අමාරු දේවල් නෙවෙයි.

    අපිට තියෙන්නේ කැමැත්ත click කරන්න විතරයි. එතකොට point එකක් හම්බෙනවා. එතකොට දවසට point දෙකයි. pen එක points 30යි. එතකොට දවස් 15න් pen එකක් ගෙන්න ගන්න පුළුවන්.

    මෙන්න එහෙම ගෙන්නගත්ත බඩු...
    103xtuq.jpg

    2gxmn94.jpg


    තව ‍පොයින්ට්ස් හොයන්න ලේසි ක්‍රම තියෙනවා.. රෙජිස්ටර් වෙලාම බලන්න...
    මම රෙජිස්ටර් උන පළවෙනි විනාඩි 20 දිම පොයින්ට්ස් 16 ක් විතර හෙව්වා.. ‍facebook share, like, YouTube subscribe වගේ ‍සිම්පල් දේවල් කරන්න තියෙන්නේ...

    තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලා Register වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.

    ඔයා කෙලින්ම රෙජිස්ටර් වුනොත් ඔයා නොදැනීම Gokano සමාගමේ රෙෆරල් කෙනෙක් වෙනවා.එතකොට එයාලා පෝසත් වෙයි අපි දුප්පත් වෙයි. ඒක නිසා රෙජිස්ටර් වෙනකොට වෙනකෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න.මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක ඔයගොල්ලන්ට හැකි නම් මෙතනින් රෙජිස්ටර් වී මට උපකාරයක් කරන්න.

    නිකන් ඉන්න එකේ රෙජිස්ටර් වෙන්න... මෙන්න ලින්ක් එක..

    https://gokano.com


    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited:

    Fake Kolla

    Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    EMINƎM;22660321 said:
    4F71ds2.png


    මෙන්න උබ ගෙදරටම ගෙන්න ගත්ත බඩු ටිකක් වෙන එකෙක් ෆොටෝ ගහලා නෙට් එකේ දාලා තියෙනවා :lol::rofl:

    :lol::lol::lol::lol::lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    EMINƎM;22660321 said:
    4F71ds2.png


    මෙන්න උබ ගෙදරටම ගෙන්න ගත්ත බඩු ටිකක් වෙන එකෙක් ෆොටෝ ගහලා නෙට් එකේ දාලා තියෙනවා :lol::rofl:

    paw yako:lol::lol::lol::lol:
     

    niroshnet

    Junior member
  • Apr 20, 2009
    98
    14
    18
    Avissawella
    තූ නොදකින් ඔහොම කුහක වෙන්න ‍එපා බන්... ලංකාවට හරියන්නැත්තේ ඉතින් උබලා වගේ කුහක මල පෙරේත‍ෙ‍යෝ හින්දා තමයි...
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    තූ නොදකින් ඔහොම කුහක වෙන්න ‍එපා බන්... ලංකාවට හරියන්නැත්තේ ඉතින් උබලා වගේ කුහක මල පෙරේත‍ෙ‍යෝ හින්දා තමයි...
    :lol: ගෙන්නුවන්ම් ඇත්ත ෆොටෝ දාපන්කෝ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    ඕකෙන් උබ පෙන් ඩ්‍රයිව් එකක් හරි ගෙනල්ලා පෙන්නුවොත්..මන් ගානේ උබට තව පෙන්ෆ්‍රයිව් එකක් එවනවා :D:D