තණකොළ !!!

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    අනේ එළකිරි සහෝදරයිනි........මට නම් මේ අපේ වතේ තණකොළ කපන එක එපාවෙලා තියෙන්නේ.....මාස 1 1/2 න් 1 1/2 ට කපන්න ඕනි...මර විදිහට වැවෙන්නේ.....අර කරේ දාගෙන කපන ඒවගෙන් කපපුවම උණ වගේ සතියක් යනකන්......

    ඉතින් අනේ කව්රුහරි දන්න කෙනෙක් කියන්නකෝ තණකොළ වැවෙන්න නැතිවෙන්න ගහන්න ඕනි බෙහෙතක් හරි කරන්න දෙයක් හරි කාලෙකට(අඩුම ගැනේ මාස 06) වත්තණකොළ නැතිවෙන්න......සදහටම තණකොළනැතිකරන්න පුලුවන්නම් හුගාක් හොදියි(උදුලු ගාන්නේ නැතුව).......පින් සිද්ද වෙනවා........

    ජෝක් එකට ගන්න එපා.....
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ එළකිරි සහෝදරයිනි........මට නම් මේ අපේ වතේ තණකොළ කපන එක එපාවෙලා තියෙන්නේ.....මාස 1 1/2 න් 1 1/2 ට කපන්න ඕනි...මර විදිහට වැවෙන්නේ.....අර කරේ දාගෙන කපන ඒවගෙන් කපපුවම උණ වගේ සතියක් යනකන්......

    ඉතින් අනේ කව්රුහරි දන්න කෙනෙක් කියන්නකෝ තණකොළ වැවෙන්න නැතිවෙන්න ගහන්න ඕනි බෙහෙතක් හරි කරන්න දෙයක් හරි කාලෙකට(අඩුම ගැනේ මාස 06) වත්තණකොළ නැතිවෙන්න......සදහටම තණකොළනැතිකරන්න පුලුවන්නම් හුගාක් හොදියි(උදුලු ගාන්නේ නැතුව).......පින් සිද්ද වෙනවා........

    ජෝක් එකට ගන්න එපා.....

    හරක් පටිටියක් දාමු
    නැත්නම් තන කොල සම්බෝල හදලා කන්න මම දැක්කා පුතී තන කොල සම්බෝලේ හදන හැටි වෙබ් එකේ තිබ්බා :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරක් පටිටියක් දාමු
    නැත්නම් තන කොල සම්බෝල හදලා කන්න මම දැක්කා පුතී තන කොල සම්බෝලේ හදන හැටි වෙබ් එකේ තිබ්බා :P
    මහදැනමුත්තා නමේ හැටියටම උපදෙස් දෙනවා නේද :P
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොල් වගේ වගාවක් තියනවා නම් හරක් දාන එක හොඳ නැහැ. හරක් කුරවලින් පොලව තද වෙනවා මාර විදිහට. ඒක පොල් ගස්වලට හොඳ නෑ. ඉස්සර නං තණකොල වලට Ddash, roundup වගේ තෙල් ගහලා වඳකරා කට්ටිය. දැන් ඒ තෙල් වර්ග තහනම්. මොකද ඒවා පට්ට විස. ගැඩවිලෙක් වත් ඉතිරිවෙන්නේ නෑ පොලවේ. හොරාට ගන්න නම් තියනවා. මගේ උපදෙස නම් එපා කියන එක ඒ වගේ ඒවා ගහන්න. මමත් ඒ Ddash ගහලා තියනවා ඒ දවස්වල. තෙල් ටැංකි තුන හතරක් ගැහුවට පස්සෙ ඉතිං ආයෙ ඇඟට පුදුම අමාරුවක් තියෙන්නේ. තෙල් වල සැරට. මාස්ක්, සේෆ්ටි ග්ලාස්, බූට්ස්, අත්දිගට , කකුල් වැැහනේන ඇඳලා ග්ලවුස් දාලයි මම තෙල් ගැහුවෙ. ඒත් ටැංකි හතරපහ ගහල ඉවරවෙද්දි ඉන්න බෑ. ඔලුව පුපුරන්න වගේ රිදෙන්න ගන්නවා. උඹට තණකොල කපන්න බෑ කියන්නෙ තෙල් කෙරුවාව කොහොමටත් බෑ.

    මට කියපං තියන තණකොල ජාතිය අර ගිනිගිරැස්ස කියන එකද කියලා ?
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Masekata serayak poddak mahansi weyan...............eka eka dahadarawa gahanne netuwa polowata............
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,909
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    ඔන්න ඔය උපදෙස් දෙන මහදැනමුත්තා එක්කගෙන ගිහින් කවපන් තණකොළ ටිකක් :yes::yes:
    කාල මොලේ පෑදිලවත් හරි උපදෙසක් දෙයිද කියල බලමු :lol::lol::lol::lol:

    PS:
    වල්නාශක මොනවහරි ගහල බලපන් :):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් ගහන්න එපා යකෝ :confused: කොහොම කැපුවත් ආයෙ වැවෙනව බං :yes:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර කරේ දාගෙන කපන ඒවගෙන් කපපුවම උණ වගේ සතියක් යනකන්......
    :lol::lol:
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    තල්ලු කරන මැෂින් තමා හොද , දැන් නම් නැගල යන ඒවත් තියෙනවා !

    හොදම එක තම මේක . automatic solar
    smart-grasscutter-robot-small.jpg


    http://nevonprojects.com/smart-solar-grass-cutter-with-lawn-coverage/
     
    Last edited: