අලිකතාව

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වන ජීවි එකේ ඉන්න පොන්න හැත්තට. කැලේ ඉන්න අලි, ඇත්තු ටික බලාගන්න බැරිව.ගෙදරක සැපට හැදුනු අලියෙක් පැහැරගෙන යන වීඩියෝ එක.

    මුන්ම තමා මේ ඇත්තුන්ගේ දල කපන්නත් සපෝර්ට් එක දෙන්නේ. වනජිව් ගොන් හැත්ත.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර රුපවාහිනියේ ගිය අලි කතාව මතක් උනා :sorry: මතකද උට අන්තිමට වෙඩිතියන්න හදද්දී අයිතිකාරයා නළල මැද ලකුණු කරන්නේ මෙතෙන්ටම තියන්න කියල
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,944
    4,530
    113
    ඉස්සර රුපවාහිනියේ ගිය අලි කතාව මතක් උනා :sorry: මතකද උට අන්තිමට වෙඩිතියන්න හදද්දී අයිතිකාරයා නළල මැද ලකුණු කරන්නේ මෙතෙන්ටම තියන්න කියල

    zoo eke kathawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර රුපවාහිනියේ ගිය අලි කතාව මතක් උනා :sorry: මතකද උට අන්තිමට වෙඩිතියන්න හදද්දී අයිතිකාරයා නළල මැද ලකුණු කරන්නේ මෙතෙන්ටම තියන්න කියල
    :(
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Mewa hena gahana aparada. Ara pansal wala saththuth aran giya mathakane ammata *&@* anduwa,.. munta aliyek tiya eka magulak wath hariyata karaganna ba para ballo..... owa okkoma maha unge plan naththam ithin vanajiwi eke un pawdgalika tharahak pirimahanawa