ඔව් නේද??? මටත් මතකයි ..... ඉස්සර එළකිරි එකේ siggy වලට තිබ්බේ මාර තරඟයක් තමයි......
මටත් කවුද මන්ද එකක් හදල දුන්න , හොයා ගන්න නෑ .... හම්බුනොත් දාන්නන්කෝ
a kiyanne kalin awith thiyenawa 


Mr.Athula Siriwardena
මතකද

dan scurvy ta thiyena wage loku prasiddiyyak ne manz ta ee kale tibune... 

පරණ කට්ටියට කියන්න තියෙන්නෙ පොඩි පොඩි වලි අමතක කරල
ආපහු එළකිරි එකට එන්න කියල![]()




..64කේ.බී.පී.එස් එක්ක සිගි දාන් හිටපු එවුන් එක්කත් තරහයි 


අම්මෝ ඒ කාලේ ,
දැන් ඉන්න ප්‍රාණ සම මිත්‍රයෝ ඔක්කොම පාහේ එලකිරියෝ කියල හිතනකොට පුදුම හැඟීමක් එන්නේ !
. දැන් පොඩි එකා ලොකු ඇති 