ගියර් බෙස්ට් එකෙන් කලු සිකුරාදා කියල ගනන් අඩු කල නිසා හෙඩ්සෙට් එකක් ඕඩර් කලා ඩොලර් 3.55 ගියේ ඒ කියන්නේ රු 600 වගෙනෙ ඉතින්
අද බඩු ආව් ගෙදෙට්ටම දැක්ක ගමන් නම් හිතුනේ කොලිටි එකක් නැතුව ඇති කියල
පොඩ්ඩක් ගහල සින්දුවක් එහෙම දාල බැලුව හම්මට බෙස් එහෙම තියෙනව පට්ටෙට
සවුන්ඩ් එකත් හොදටම ක්ලියර් කනටත් අමරුවක් නැ ගැහුවට
මෙන්න මෙතනින් තමයි බඩු ගත්තේ
දැන් නම් ඩොලර් 6 වෙනව බඩු ඒ උනාට මම නම් කියන්නේ පට්ට ලාබයි කියල මේ ගානට
මට තියෙන එකම අවුල මෙකෙ කේබ්ල් එක .. කේබල් එක නෝමල් රබ්ර් වගේ වැඩි කාලයක් යුස් කරන්න බැරි වේ කියල හිතනව හැබැයි සාක්කු වල එහෙම දගෙන යනව නම්
පරිස්සමෙන් පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් නම් මේක එකෙන්ම ලාබ හොද කොලිටි බඩුවක්