මෙහෙමයි මම දකින විදියට මචන්. කොලඹ කැම්පස් එක තියෙන්න ඔනා කොලඹ උන්ට. පොලොන්නරුවේ එක තියෙන්න ඔනා පොලොන්නරු උන්ට. උන් පලාතක් කපාගෙන වෙන පලාටකට එනවනම් අර පලාතේ ඉන්න එකාට අසාදාරනයක් වෙනවමයි. කොලබ විශ්ව විද්‍යාලෙට නුවර එකාගේ බදු සල්ලි වියදම් කරනවනම් ඒකත් වැරදියි. පලාතේ දේවල් පලාත මැනේජ් කරගන්න ඔනා, ඒ වගේම එවල අයිතිය තියෙන්න ඔනත් පලාතේ උන්ට. පොලොන්නරුවේ විශ්වවිද්‍යාලයක් හැදුවනම්, ඌට කොලඇඹ එන්න ඔනා නැනේ. එතකොට කොලඹ එකාට ආයේ පොලොන්නරු එකා මොන රිසල්ට් එක දැම්මත් වැඩක් නැ. දැන් ක්‍රමේ හැටියට කොලබ හරි ගාල්ලේ හරි කොහේ හරි එකා මුලු රටේම උන් දාන රිසල්ට් එක අනුව තමන්ගේ ජිවිතේ තොරන සීන් එකක්නේ යන්නේ. මොකද විශ්වවිද්‍යාලෙට යන්න සුදුසුකම කියන්නේ ඉසෙඩ් ස්කොර් එක නෙමෙයිනේ. මේ අසාමාන්‍ය තදබදය නිසානේ ඔය ඉසෙඩ් ස්කොර් එකෙන් ගන්නේ. පලාතේ උන්ට පලාතේ යුනිවර්සිටි තිබ්බා නම් ගොඩක් වැඩි ප්‍රමානෙකට යුනිවර්සිටි යන්න තිබ්බා. ඒ වගේම ලමයින්ට මෙච්චර ස්ට්‍රෙස් එකකුත් නැ. සල්ලි වියදමත් අඩුයි.