Is this true

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ කෝසස් බොහොම ටිකයි තියෙන්නෙ අයිලන්ඩ් රෑන්ක් එකෙන් විතරක් ගන්න
    කොලඹ මෙඩිකල් එහෙමද කොහෙද

    අනෙක් සේරම මෙඩිකල් සහ ඉන්ජිනියරින් දිස්ත්‍රික් කෝටා මෙරිට් දෙකෙන්ම තමයි ගන්නෙ
    ඔව් කැම්පස් යනවද නැද්ද කියල තෝරන්නේ එහෙම තමා කෝටා + රෑන්ක් අනුව. මම කීවේ යන්නෙ මොන කැම්පස් එකටද කියල තීරණය කරන්නේ රෑන්ක් එක අනුව ඒකට දිස්ත්‍රික්කේ අදාළ නෑ නේද :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සුදුසුකම් තියෙන හැමෝටම ඇතිවෙන්න යුනි හැදෙන එක නම් කවදාවත් වෙයිද දැන්නේ නෑ මේ රටේ.:nerd: හැම දෙයක් ම සාපේක්ශයි බන්. ඉගෙන ගැනීම උනත්. උට ලැබෙන අවස්ථා, පහසුකම් අනුව තමයි ඉගෙන ගන්නේ. ඒ නිසා මට නම් හිතෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න ගියොත් තවත් අවුල් ජාලාවක පැටලෙයි කියන එක. මම කියන්නේ නෑ, මේක තමයි හොඳම කියලා, ඒත් වෙන විකල්ප නෑ:yes:
    මෙතන නම් තනිකරම බලපන්නේ වාසනාවයි සල්ලියි තමා බන්. උපතින්ම හැකියාව ගෙනාපු එකා කොහොමත් ගොඩ යනවා අනුරාදපුරේ හිටියත්. සල්ලි තියන දෙමව්පියන්ට දාව ඉපදුන එකාලට ටියුශන්වලින් පොවලා පොවලා ගොඩ දාගන්නවා. සාමාන්ය පවුල්වල උන්ට ඉතින් A3 දැම්මත් කරුමේ තමා ඒ අවුරුද්දේ එකසිය ගානට පාස් උනොත් තමන්ගේ සබ්ජෙක්ට් එක කරන උන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඔව් කැම්පස් යනවද නැද්ද කියල තෝරන්නේ එහෙම තමා කෝටා + රෑන්ක් අනුව. මම කීවේ යන්නෙ මොන කැම්පස් එකටද කියල තීරණය කරන්නේ රෑන්ක් එක අනුව ඒකට දිස්ත්‍රික්කේ අදාළ නෑ නේද :yes:

    නැහැ අදාලයි
    දිස්ත්‍රීක්කෙ අදාල නැත්තෙ මෙරිට් සෙට් එකට විතරයි උන්ට උන් උඩින් දාන කැම්පස් එක ලැබෙනවා

    මම දාපු උදාහරනෙ බලපන්කෝ
    දිස්ත්‍රික් කෝටා එකෙන් යන සෙට් එකට යන්න වෙන්නෙ තමන්ගෙ දිස්ත්‍රික්කෙට ලගින්ම තියන කැම්පස් එකට
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මම දකින විදියට මචන්. කොලඹ කැම්පස් එක තියෙන්න ඔනා කොලඹ උන්ට. පොලොන්නරුවේ එක තියෙන්න ඔනා පොලොන්නරු උන්ට. උන් පලාතක් කපාගෙන වෙන පලාටකට එනවනම් අර පලාතේ ඉන්න එකාට අසාදාරනයක් වෙනවමයි. කොලබ විශ්ව විද්යාලෙට නුවර එකාගේ බදු සල්ලි වියදම් කරනවනම් ඒකත් වැරදියි. පලාතේ දේවල් පලාත මැනේජ් කරගන්න ඔනා, ඒ වගේම එවල අයිතිය තියෙන්න ඔනත් පලාතේ උන්ට. පොලොන්නරුවේ විශ්වවිද්යාලයක් හැදුවනම්, ඌට කොලඇඹ එන්න ඔනා නැනේ. එතකොට කොලඹ එකාට ආයේ පොලොන්නරු එකා මොන රිසල්ට් එක දැම්මත් වැඩක් නැ. දැන් ක්‍රමේ හැටියට කොලබ හරි ගාල්ලේ හරි කොහේ හරි එකා මුලු රටේම උන් දාන රිසල්ට් එක අනුව තමන්ගේ ජිවිතේ තොරන සීන් එකක්නේ යන්නේ. මොකද විශ්වවිද්යාලෙට යන්න සුදුසුකම කියන්නේ ඉසෙඩ් ස්කොර් එක නෙමෙයිනේ. මේ අසාමාන්ය තදබදය නිසානේ ඔය ඉසෙඩ් ස්කොර් එකෙන් ගන්නේ. පලාතේ උන්ට පලාතේ යුනිවර්සිටි තිබ්බා නම් ගොඩක් වැඩි ප්‍රමානෙකට යුනිවර්සිටි යන්න තිබ්බා. ඒ වගේම ලමයින්ට මෙච්චර ස්ට්‍රෙස් එකකුත් නැ. සල්ලි වියදමත් අඩුයි.
    උඹ මේ ඒකීය ලංකාව බෙදල රට ෆෙඩරල් කරන්නයි හදන්නේ :rofl: මෙන්න රට බෙදනවෝ අල්ලපියෝ :P

    ලංකාව පොඩි රටක්නේ බන් ආය තවත් පළාත් වලට කඩලා එක එක පලාතට වෙන වෙනම කැම්පස් හදන වැඩේ කරන්න බෑ ප්‍රායෝගික නෑ නෙ. දැනට ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ අනාගතේ ඔක්කොම පළාත් දියුණු උනාම ඉතින් ඔහොම කරනං බැරිය
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    උඹ මේ ඒකීය ලංකාව බෙදල රට ෆෙඩරල් කරන්නයි හදන්නේ :rofl: මෙන්න රට බෙදනවෝ අල්ලපියෝ :P

    ලංකාව පොඩි රටක්නේ බන් ආය තවත් පළාත් වලට කඩලා එක එක පලාතට වෙන වෙනම කැම්පස් හදන වැඩේ කරන්න බෑ ප්‍රායෝගික නෑ නෙ. දැනට ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ අනාගතේ ඔක්කොම පළාත් දියුණු උනාම ඉතින් ඔහොම කරනං බැරිය

    අනික පලාත් වලින පලාත ඇතුලෙ මැනේජ් කරන එක කරන්න බැහැනේ
    එහෙනම් අනෙක් ඒවත් එහෙම උනොත් කොහොම වෙයිද
    පොල් තියන දිස්ත්‍රික්කෙ පොල් ගෙඩිය 30 නැති තැන්වල 100යි
    අනෙක් හැමදේම එහෙමයි කොලඹ එහෙම එලවලු එහෙම කන්න වෙන්නෙ නැහැ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙම නැහැ
    උදාහරනයක් විදියට

    මොරටුවට ගන්න මෙරිට් ගාන 500 නම් සහ ඒ අවුරුද්දෙ 1000ක් ඉන්ජිනියරින් ගන්නවා නම්

    කොලඹ දිස්ත්‍රිකේන් අයිලන්ඩ් 600 ගන්න කෙනා සහ මාතර දිස්ත්‍රීක්කෙන් අයිලන්ඩ් 501 ගන්න කෙනා සැලකුවොත්
    මේ දෙන්නම දිස්ත්‍රික් කෝටා එකන් අහුවනවා ගොඩක් වෙලාවට

    එතකොට කැම්පස් එක සිලෙක්ට් වෙන්නෙ දිස්ත්‍රික්කෙ අනුව
    කොලඹ එකා මොරටු මාතර එකා රුහුණෙ
    සම්පූර්ණයෙන්ම island rank එක මතම පදනම් කරලා ගන්නවා කියලා නෙමේ කිව්වේ, උදාහරණයක් විදිහට, කවුරුහරි එකෙක්, district rank එක 2 හෝ 3 වෙලා island rank eka 700 වගේ උනොත් උට මොරටුවට යන්න බෑ(ඒ වගේ වෙන්න පුලුවන් සමහර්ට දිස්ත්‍රික්ක වල).
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙතන නම් තනිකරම බලපන්නේ වාසනාවයි සල්ලියි තමා බන්. උපතින්ම හැකියාව ගෙනාපු එකා කොහොමත් ගොඩ යනවා අනුරාදපුරේ හිටියත්. සල්ලි තියන දෙමව්පියන්ට දාව ඉපදුන එකාලට ටියුශන්වලින් පොවලා පොවලා ගොඩ දාගන්නවා. සාමාන්ය පවුල්වල උන්ට ඉතින් A3 දැම්මත් කරුමේ තමා ඒ අවුරුද්දේ එකසිය ගානට පාස් උනොත් තමන්ගේ සබ්ජෙක්ට් එක කරන උන්.
    ඒක නම් ඇත්ත:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ අදාලයි
    දිස්ත්‍රීක්කෙ අදාල නැත්තෙ මෙරිට් සෙට් එකට විතරයි උන්ට උන් උඩින් දාන කැම්පස් එක ලැබෙනවා

    මම දාපු උදාහරනෙ බලපන්කෝ
    දිස්ත්‍රික් කෝටා එකෙන් යන සෙට් එකට යන්න වෙන්නෙ තමන්ගෙ දිස්ත්‍රික්කෙට ලගින්ම තියන කැම්පස් එකට
    ඒ කියන්නේ මෙරිට් අයට විතරද එක හම්බෙන්නේ මම හිතුවේ ඔක්කොමල්ලට අර ලියන්න දෙන ප්‍රමුඛතා ලිස්ට් එක අනුව දෙනවා ඇත්තේ කියල :oo:

    එහෙමනං ඒක කොළඹ ඉන්න අයට වාසියිනෙ කොහොමත් නේද. මොකෝ කොළඹ එක මෙරිට් උන් ඔක්කොම දාල පිරෙව්වත් ඉතුරු ටික කොළඹ ඉන්න කෝටා එකෙන් එන අයට හම්බෙනවනෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආට් වලට ඕව මොකුත් නෑ 5000නං ගන්නෙ 5000ම ගන්නෙ ලංකාවෙන්ම සලකල :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    සම්පූර්ණයෙන්ම island rank එක මතම පදනම් කරලා ගන්නවා කියලා නෙමේ කිව්වේ, උදාහරණයක් විදිහට, කවුරුහරි එකෙක්, district rank එක 2 හෝ 3 වෙලා island rank eka 700 වගේ උනොත් උට මොරටුවට යන්න බෑ(ඒ වගේ වෙන්න පුලුවන් සමහර්ට දිස්ත්‍රික්ක වල).

    ඔවු
    ඒ දිස්ත්‍රිකකෙ මෙරිට් ගනිපු එවුන් නැත්නම් ඕක වෙන්න පුලුවන්
    මොකද මොරටුව ලගම දිස්ත්‍රික්කෙ නොවෙන ඕනම කෙනෙක් දිස්ත්‍රික් කෝටා එකෙන් නම් යන්නෙ වෙන කැම්පස් එකකට තමයි යන්නෙ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔවු
    ඒ දිස්ත්‍රිකකෙ මෙරිට් ගනිපු එවුන් නැත්නම් ඕක වෙන්න පුලුවන්
    මොකද මොරටුව ලගම දිස්ත්‍රික්කෙ නොවෙන ඕනම කෙනෙක් දිස්ත්‍රික් කෝටා එකෙන් නම් යන්නෙ වෙන කැම්පස් එකකට තමයි යන්නෙ
    :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ මේ ඒකීය ලංකාව බෙදල රට ෆෙඩරල් කරන්නයි හදන්නේ :rofl: මෙන්න රට බෙදනවෝ අල්ලපියෝ :P

    ලංකාව පොඩි රටක්නේ බන් ආය තවත් පළාත් වලට කඩලා එක එක පලාතට වෙන වෙනම කැම්පස් හදන වැඩේ කරන්න බෑ ප්‍රායෝගික නෑ නෙ. දැනට ඉතින් මෙහෙම තමා කරන්න වෙන්නේ අනාගතේ ඔක්කොම පළාත් දියුණු උනාම ඉතින් ඔහොම කරනං බැරිය
    :P:P:P
    පොඩි කන්ටෙස්ට් එකක් තියෙන්න ඔනා බන්. නැත්තම් හැමදාම කොලබට කිරි අනිත් පැතිවලට ඇල්වතුර තමා. සමුද්‍රිය දෙනව වගේ බදුල්ලේ පැත්තේ උන් පව් නුවර එලියේ උන්ට සීතලයි වගේ පොයින්ට්ස් දාලා උන් අඩු ලකුනුවලින් විබාග පාස් කරලා කොලඇඹ ගෙන්න ගන්න ගියාම එකක් කොලබ උන්ට කෙලවෙනවා අනික ඒ පැති කවදාවත් දියුනු වෙන්නේ නැ. උන් බලන්නෙම කොලබ යන්න මිසක් පලාතේ රැදෙන්න නෙමෙයිනේ. ඉතින් හැමදාම එවා නොදියුනු පලාත්.

    යාපනේ බලහන්, යටිතල පහසුකම් ටික හැදුවා විතරයි දැන් මාර ඩිමාන්ඩ්. ඔය ටිකම අපිට බදුල්ල නුවර එලිය වගේ පැතිවල, හම්බන්තොට පොලොන්නරුව වගේ පැතිවල කරන්න පුලුවන්නම් ඒ පලාත්වල උන් ඒ පලාත්වල රැදෙනවා. එකක් නෙමෙයි ඔකෙන් සැහෙන වාසි එනවා. ඉස්සරහට හිතපන්කො වරාය නගරයේ කැම්පස් එකක් දැම්මොත්, ඔකට යන්න කොච්චර පොරකයිද?
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    එහෙම නෙමෙයි බන්. අඩු තරමේ පලාතට එක ගානේවත් මෙඩිකල් කොලෙජ් ඉන්ජිනියරින් ෆැකල්ටි වගේ මේන් ස්ට්‍රීම් සබ්ජෙක්ට් වලට යුනි හැදුවනම්, ඒ පලාතේ උන් එවට ගත්තා නම් හොදම ටික පෙරලා ගත්තැකි. දැන් මේ කොල්ලා කොලඹ උනාට ඌට බැනේ ජ'පුරට ඉල්ලන්න. ජපුරේ ඇති නුවර එලි උනුත්. එතනයි අසාදාරන.

    Commerce එවුන්ටත් හදන්න ඔිනේ බන් campus
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් අපි හම්බන්තොට,පාසිකුඩා කන්චිකුඩිච්චි ආරු දොස්තරලගෙන් බෙහෙත් ගන්න ඕන.මොකද උන් අමරුවෙන්නේ ඉගෙන ගෙන තියෙන්නේ දුෂ්කරතා යටතේ.මේකනම් මරු ලංකාවක්ම තමයි. මේ කොල්ලට ඉස්පිරිතාලේ වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.දේසපාලුවෙක්ගේ පස්සේ ගියොත්.:confused::angry::angry::angry::angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ඒ කියන්නේ මෙරිට් අයට විතරද එක හම්බෙන්නේ මම හිතුවේ ඔක්කොමල්ලට අර ලියන්න දෙන ප්‍රමුඛතා ලිස්ට් එක අනුව දෙනවා ඇත්තේ කියල :oo:

    එහෙමනං ඒක කොළඹ ඉන්න අයට වාසියිනෙ කොහොමත් නේද. මොකෝ කොළඹ එක මෙරිට් උන් ඔක්කොම දාල පිරෙව්වත් ඉතුරු ටික කොළඹ ඉන්න කෝටා එකෙන් එන අයට හම්බෙනවනෙ.

    ඔවු කොලඹ සහ අවට අයට වාසියි
    හැබැයි ඒක කෙලඋන තැනක් තියනවා
    මොකද මාතර ගාල්ල හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ එවුන් හෙන තොගයක් මෙරිට් වලින් මොරටුවෙ එනවා (මොරටුව විතරක් නෙමෙයි හැම කැම්පස් එකකම වගේ)
    එතකොට ඒ දිස්ත්‍රික්ක වල එවුන් ට්‍රයි කරන්නෙම මෙරිට් දාන්න නැතුව දිස්ත්‍රික් කෝටා එකෙන් යන්න නෙමයි
    අන්න ඒක නිසා කොලඹ අවට දිස්ත්‍රීක්ක වලින් දිස්ත්‍රික් කෝටා එකෙන් යන ගානට වඩා අර දිස්ත්‍රික්ක වලින් මෙරිට් දාල යනවා

    මේක නිසා සමහර වෙලාවට රුහුණ අහුවෙන උන් ආපහු A/L කරනවා මොරටුම යන්න
    අපේ නංගිත් කොමස් කරල රුහුණ අහුවෙලා ආපහු කරා ජපුරෙ යන්නෙ ඒ පාර ඒකි දිස්ත්‍රික් රෑන්ක් එක 4ද කොහෙද
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    40% from islandwide
    55% from district rank
    rest is for special enrollments ( army ,sports,foreign )

    Foreign එවුන්ට මොකටද ලංකාවේ free education දෙන්නෙ
    ලංකාවේ එවුන්ටත් යන එන මන් නැතිකොට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ පාර ආර්ට් වලින් ෆස්ට් ඉන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්. :D

    හාමුදුරුවො ආට් කරනව වැඩියි :(
    ඉස්කෝල වල ඉගැන්නුවොත් කේස් යනව. අඩුම ගානෙ පන්සල් වල හාමුදුරුවන්ටවත් කූන්ල ෆෙයරාබෙන්ඩ්ල කියපු දේවල් එක්ක සයන්ස් වල යථා ස්වභාවය පැහැදිලි කරල ඉගැන්නුව නං හරි :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Foreign එවුන්ට මොකටද ලංකාවේ free education දෙන්නෙ
    ලංකාවේ එවුන්ටත් යන එන මන් නැතිකොට
    ෆ්‍රී නෙමෙයි වෙන්නැති බන්. සල්ලි ගන්නවා ඇති. මම දැක්කා මාලදිවයින්, ස්විඩන් උන් වගේ උනුත් ඉන්නවා. ස්විඩන් උන් නම් සින්හල සහා පාලි ඉගෙන ගන්න හිටියා, මාලදිවයින් උන් නම් ඩෙන්ටල් හිටියා දැක්කා.