Is this true

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නොච්චිපොතානේ මෝඩ සිපයියෝ කැලේ පැනලා ආතල් අරන් s 3 දාලා දොස්තරලා වෙනවා.

කවුරු හරි කියපන් මොකද්ද මේ දිස්ත්‍රික් පදනම මත තියන ගොන් අතල් එකේ තේරුම?

මිනිහෙක්ගේ මොලේ තීරණය කරන්නේ රටකට අවශ්‍ය වුර්තිකයන් තීරණය කරන්නේ දිස්ත්‍රික්කේ ද?
ඔන්න ඔක තමා මමත් අහන්නේ.
 
maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
තමන් සිලෙක්ට් වෙලා නොයා ඉන්නවනම් ඒක තමන්ගේ කැමැත්ත. ඒත් සමහර අය යන්නේම නැ බන් පලාතෙන් එලියට යන්න වෙන නිසා ගෙවල් වල ප්‍රශ්න නිසා. පිලිගැනීම අඩු උනත් මොකඛරි දෙයක් ඒ අයට තියනවනම් වටිනවා..

piliganima adu mokak hari ekak? are u serious.
quantity wagema quality ekath wadagath.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
piliganima adu mokak hari ekak? are u serious.
quantity wagema quality ekath wadagath.
නැ බන් මම කිව්වේ මෙඩිකල්, ඉන්ජිනියරින් වගේ නෙමෙයි. සාමාන්ය විශයන් තියෙන්නේ බන්. ඔය ගම්වල උන්ට එහෙම දෙයක් හරි සෙට් කලොත් වටිනවා. එහෙම උනාම රොත්තට කොලඹ එන එක නවතිනවා. මෙඩිකල් ඉන්ජිනියරින් වගේ විශයන් වලට එතකොට ගොඩක් ඇක්සස් දෙන්න පුලුවන් කොලඹ නුවර වගේ පැතිවල. ඉඩකඩත් ප්‍රශ්නයක්නේ ඔතන. ගම්වල උන්ට අඩු ලකුනුවලට වෙන ඔප්ශන් එකක් දුන්නනම් ගමේපලාතේ , එතකොට උන් කොලබ එන්නේ නැනේ මෙඩිකල් කොලේජ් යන්න.
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඔන්න ඔක තමා මමත් අහන්නේ.

:yes: :yes:

දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙක්ට තියෙන්න ඕන මොලේ අවම පරිමාව යම් ප්‍රමාණයක් ද, ඒ ප්‍රමාණයට සමාන හෝ විශාල කෙනෙක් වෙන්න එපැයි අදාළ වුර්තියට තොර ගන්න?
ඊට අඩු එකෙක් කොහොමද එතෙන්ට එන්නේ?
ඇවිල්ලා කොහොමද ඒ අදාළ කාර්ය හරියට කරන්නේ?

දැන් තියන ක්‍රමේට වෙන්නේ සුදුසු කම් තියන මිනිස්සුත් යන අතරේ, සුදුසුකම් තියන තව කොටසක් කැපිලා ගිහිල්ලා සුදුසුකම් නැති සෙට් එකක් ඒ වෙනුවට යන එකක් නේ!
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
:yes: :yes:

දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙක්ට තියෙන්න ඕන මොලේ අවම පරිමාව යම් ප්‍රමාණයක් ද, ඒ ප්‍රමාණයට සමාන හෝ විශාල කෙනෙක් වෙන්න එපැයි අදාළ වුර්තියට තොර ගන්න?
ඊට අඩු එකෙක් කොහොමද එතෙන්ට එන්නේ?
ඇවිල්ලා කොහොමද ඒ අදාළ කාර්ය හරියට කරන්නේ?

දැන් තියන ක්‍රමේට වෙන්නේ සුදුසු කම් තියන මිනිස්සුත් යන අතරේ, සුදුසුකම් තියන තව කොටසක් කැපිලා ගිහිල්ලා සුදුසුකම් නැති සෙට් එකක් ඒ වෙනුවට යන එකක් නේ!
දේශපාලනේ වගේම තමා බන්. ලන්කාවේ අද්යාපනේ තොරන්නේ සීතල පතිවලට ලකුනු අඩුයි. උදේට ඉස්කොලේ යන්න අමාරු නිසා. රස්නේ පැතිවලට දුශ්කරයි, දූවිලි නිසා. සෞම්ය දේශගුනයක ජිවත් වෙන උන්ට ඉහල ලකුනු මට්ටම් මොකද උන් සැපට ඉගෙන ගන්න නිසා. ටහිකෙන සමානාත්මතාවයක් ඔයි.
 
maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
නැ බන් මම කිව්වේ මෙඩිකල්, ඉන්ජිනියරින් වගේ නෙමෙයි. සාමාන්ය විශයන් තියෙන්නේ බන්. ඔය ගම්වල උන්ට එහෙම දෙයක් හරි සෙට් කලොත් වටිනවා. එහෙම උනාම රොත්තට කොලඹ එන එක නවතිනවා. මෙඩිකල් ඉන්ජිනියරින් වගේ විශයන් වලට එතකොට ගොඩක් ඇක්සස් දෙන්න පුලුවන් කොලඹ නුවර වගේ පැතිවල. ඉඩකඩත් ප්‍රශ්නයක්නේ ඔතන. ගම්වල උන්ට අඩු ලකුනුවලට වෙන ඔප්ශන් එකක් දුන්නනම් ගමේපලාතේ , එතකොට උන් කොලබ එන්නේ නැනේ මෙඩිකල් කොලේජ් යන්න.

true story
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
දේශපාලනේ වගේම තමා බන්. ලන්කාවේ අද්යාපනේ තොරන්නේ සීතල පතිවලට ලකුනු අඩුයි. උදේට ඉස්කොලේ යන්න අමාරු නිසා. රස්නේ පැතිවලට දුශ්කරයි, දූවිලි නිසා. සෞම්ය දේශගුනයක ජිවත් වෙන උන්ට ඉහල ලකුනු මට්ටම් මොකද උන් සැපට ඉගෙන ගන්න නිසා. ටහිකෙන සමානාත්මතාවයක් ඔයි.

ලොල්. මේ පොඩි දුපතේ.. :rofl:

අපරාදේ ඔය තියරිය දාලා Oxford, Cambridge, Harvard වගේ ඒවටත් ලංකාව ඉන්දියාව වගේ රට වලින් ගන්න තිබ්බේ... :(
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලොල්. මේ පොඩි දුපතේ.. :rofl:

    අපරාදේ ඔය තියරිය දාලා Oxford, Cambridge, Harvard වගේ ඒවටත් ලංකාව ඉන්දියාව වගේ රට වලින් ගන්න තිබ්බේ... :(
    ඒ ලෙවල් මේ වගේ පාස් උන ඔක්කොම කොලිෆයිඩ් නම් මෙඩිසින් වලට. ඊට පස්සේ එන්ට්‍රි එක්සැම් එකක් තියන යුනිවලට ගත්තානම් ඉවරයි. එතකොට ඉතින් හැලෙන උන් වෙන අතක් බලාගන්න ඔනා. ඌ ගාල්ලෙද මහියන්ගනේද කොලඹ ද කියලා වැඩක් නැ.. දැන් යුනිවර්සිටි ඇක්සස් දෙන්නේ අනුකම්පා කරලා. කොලිෆයිඩ් උන් ගෙවල්වල අනුකම්පාවට දුන්නු උන් දොස්තරලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    for more information look at this pdf
    http://ugc.ac.lk/attachments/1902_COP_2016_2017-SPECIAL INTAKE ENGLISH.pdf
    Medicine අඩුම කඩඉම් ලකුණු මුලතිව් පස්සේ මොනරාගල, පස්සෙ පොලොන්නරුව, නුවරඑලිය, කිලිනොච්චි.
    දැන් බලපන් ඔකේ මුලතිව් එකාට වඩා වැඩින් කොලඹ මේ කොල්ලා. ඉතින් ඌට චාන්ස් නැ කියන්නේ, උගේ ජීවිතේම කලකිරෙනවනේ. ඉතින් කොහොමද කොලිටි දොස්තරලා බිහිවෙන්නේ. අනුකම්පාවට කැම්පස් එන උන්නේ දොස්තරලා වෙන්නේ. හරිනම් මුලතිව් එකාට දෙන්න ඔන බයො සබ්ජෙක්ට් එකේ වෙන කොස් එකක් මුලතිව් ඉදන් කරන්න.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දොස්තර කෙනෙක් වෙන්න මනුස්සයෙක්ට තියෙන්න ඕන මොලේ අවම පරිමාව යම් ප්‍රමාණයක් ද, ඒ ප්‍රමාණයට සමාන හෝ විශාල කෙනෙක් වෙන්න එපැයි අදාළ වුර්තියට තොර ගන්න?
    ඊට අඩු එකෙක් කොහොමද එතෙන්ට එන්නේ?
    ඇවිල්ලා කොහොමද ඒ අදාළ කාර්ය හරියට කරන්නේ?

    දැන් තියන ක්‍රමේට වෙන්නේ සුදුසු කම් තියන මිනිස්සුත් යන අතරේ, සුදුසුකම් තියන තව කොටසක් කැපිලා ගිහිල්ලා සුදුසුකම් නැති සෙට් එකක් ඒ වෙනුවට යන එකක් නේ!
    :yes::yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් බලපන් ඔකේ මුලතිව් එකාට වඩා වැඩින් කොලඹ මේ කොල්ලා. ඉතින් ඌට චාන්ස් නැ කියන්නේ, උගේ ජීවිතේම කලකිරෙනවනේ. ඉතින් කොහොමද කොලිටි දොස්තරලා බිහිවෙන්නේ. අනුකම්පාවට කැම්පස් එන උන්නේ දොස්තරලා වෙන්නේ. හරිනම් මුලතිව් එකාට දෙන්න ඔන බයො සබ්ජෙක්ට් එකේ වෙන කොස් එකක් මුලතිව් ඉදන් කරන්න.
    ඒ විතරක් නෙමෙයි උන් අනුකම්පාවට කැම්පස් ඇවිත් හොඳ සපත්තු දෙකක් දාන් එන එකාට ඉරිසියකරලා තෝ හෙට ඉදන් සෙරෙප්පු දාන් වරෙන් කියල රැග් එකත් දීලා ඌට කැම්පස් එකත් එපා කරවලා,ඌ සල්ලි දීල ඉගෙන ගන්න හදන කොට ඒවායේ ප්‍රමිතිය හරි නැත කියල
    තියරි දාල උද්ගෝෂනයකරලා, කොහොම හරි කුප්පි දාගෙන විභාගේ පාස් වෙලා ආණ්ඩුවේම ඉස්පිරිතාලෙකට ජොබ් එක හදාගෙන
    අහිංසක මිනිස්සුන්ට ලොකුකම් පෙන්නනවා බහුතරයක් උන්. (මේක හැබැයි උපාධි අරන් අනික් ජොබ් කරන උන්ටත් අදාලයි.) කියෙන් කී දෙනෙක්ද බන් අහිංසක මිනිහෙක් ආණ්ඩුවේ ඔෆිස් එකකට ගියාම කරුණාවෙන් වැඩේ කරලා දීල ඉක්මනට ගෙදර එවන්නේ.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo

    උඹලා කියන විදියට ඕක කරොත් ඇත්තටම ඕකෙන් අවාසි වෙන්නෙ කොලඹ සහ අවට දිස්ත්‍රික්ක වලින් මොරටුව කොලඹ වගේ කැම්පස් යන අයටමයි

    මොකද දැන් ඔය කැම්පස් වලට කොලඹ දිස්ත්‍රික්කෙ අවට ගොඩක් අය එන්නෙ දිස්ත්‍රික් පදනමෙන් ගන්න නිසා
    හැබැයි ඕක කෙලින්ම අයිලන්ඩ් රෑන්ක් එකෙන් ගත්තොතින්

    ඔය කියන එක දෙයක් වෙනවා, ඒක තමයි දුශ්කර ඒ කියන්නෙ මුලතිවු නුවර එලිය හැටන් ඔය වගේ පැති වල අයට එන්න විදියක් නැහැ

    හැබැයි දිස්ත්‍රික් කෝටා එක නිසා කොලඹ අවට කැම්පස් යන අයටත් යන්න බැරි වෙනව, මොකද එයාලට තරග කරන්න වෙනවා අනෙක් දිස්ත්‍රික්කත් එක්ක අයිලනඩ් රෑන්ක් එකක් ගන්න
    ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල,රත්නපුර,නුවර,කුරුණෑගල වගේ ඒවත් එක්ක ඒවයෙ Z එක වැඩි ඒ පැති වල ගොඩක් ලොකු Z(ලොකු අයිලන්ඩ් රෑන්ක් තියනවා කියන එක) ගනිපු අය ඉන්න නිසා

    එතකොට දැන් තියන විදියට ලොකු Z  එකක් තියන දිස්ත්‍රික්ක වලට පට්ට වාසියි
    අඩු Z එකක් තියන දිස්ත්‍රික්ක වලට පට්ට අවාසියි (උදාහරනයක් විදියට දැන් තියන විදියට ඔය හලාවතින් එහෙම යන ගාන දෙකට තුනට බහීවි)
    මම කැම්පස් ගියපු අවුරුද්දෙ දාහකට වඩා ලංකාවෙන්ම ඉන්ජිනියරින් ගියා ඒ අවුරුද්දෙ අපේ දිස්ත්‍රික්කෙන් 55ක් වගේ තමයි ඉන්ජිනියරින් ගියේ
    හැබැයි ඔය විදියට ගත්තොතින් 115ක් විතර ඉන්ජිනියරින් යනවා
     
    • Like
    Reactions: CONCORDE777

    :oo:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොච්චිපොතානේ මෝඩ සිපයියෝ කැලේ පැනලා ආතල් අරන් s 3 දාලා දොස්තරලා වෙනවා.

    කවුරු හරි කියපන් මොකද්ද මේ දිස්ත්‍රික් පදනම මත තියන ගොන් අතල් එකේ තේරුම?

    මිනිහෙක්ගේ මොලේ තීරණය කරන්නේ රටකට අවශ්‍ය වුර්තිකයන් තීරණය කරන්නේ දිස්ත්‍රික්කේ ද?
    කොහෙද බන් s3 අරන් මෙඩිසින් යන්නේ:confused:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔක අසාදාරනයි කියලා කියන්නේ විබාගේ කාලෙට විතරයි.. අනිත් කාලෙට මෙඩිකල් කොලේජ් වහපල්ලා කියල කැගහන උන් ඉන්න රටක් මේක.. දැන් ඔය කොල්ලා සයිටම් ගියානම් ඌ මොඩ අඩුකුලේ පහත් දොස්තර කෙනෙක්.

    ow uba hari :yes::yes::yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    for more information look at this pdf
    http://ugc.ac.lk/attachments/1902_COP_2016_2017-SPECIAL INTAKE ENGLISH.pdf
    Medicine අඩුම කඩඉම් ලකුණු මුලතිව් පස්සේ මොනරාගල, පස්සෙ පොලොන්නරුව, නුවරඑලිය, කිලිනොච්චි.

    mulathiv walin medicine select wennath z score eka 1.28 k ganna ona. AL bio karala thiyanawa nan ona eke dannawa atleast B 3 k wath ona echchara Z ekakkata enna kiyala. kawru hari kiyanawanan S 3 medicine enawa kiyala puka hapagena mariyan.
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැන් බලපන් ඔකේ මුලතිව් එකාට වඩා වැඩින් කොලඹ මේ කොල්ලා. ඉතින් ඌට චාන්ස් නැ කියන්නේ, උගේ ජීවිතේම කලකිරෙනවනේ. ඉතින් කොහොමද කොලිටි දොස්තරලා බිහිවෙන්නේ. අනුකම්පාවට කැම්පස් එන උන්නේ දොස්තරලා වෙන්නේ. හරිනම් මුලතිව් එකාට දෙන්න ඔන බයො සබ්ජෙක්ට් එකේ වෙන කොස් එකක් මුලතිව් ඉදන් කරන්න.

    thamun ipadune mulathiv nisa uta medicine karanna thiyana aithia nathi karanna onada. aduma gane muluthiv walin 10 k medicine giyoth 1k hari mulathiv walata ei dokek wela. mokada kawda hari docala unama ekko thamun ipaduna pathi walata yanawa naththan major cities walata enawa.