ඔන්න ඔක තමා මමත් අහන්නේ.නොච්චිපොතානේ මෝඩ සිපයියෝ කැලේ පැනලා ආතල් අරන් s 3 දාලා දොස්තරලා වෙනවා.
කවුරු හරි කියපන් මොකද්ද මේ දිස්ත්‍රික් පදනම මත තියන ගොන් අතල් එකේ තේරුම?
මිනිහෙක්ගේ මොලේ තීරණය කරන්නේ රටකට අවශ්‍ය වුර්තිකයන් තීරණය කරන්නේ දිස්ත්‍රික්කේ ද?



