Web development course

chamalnext

Member
Jan 17, 2016
41
6
0
Machanla web development course ekak karanna ona

Me 3n hoda mokakda
1.sliit
2.colombo university
3.esoft

Danna aya help karanna
Anith aya bump ekak dala help kranna
 

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Awankawa kiynwanam course karanna epa machan self study thama :no:

    Internet thiyenakota mona course da bn.. certification ekak wage nam kamk na..

    e sali walin https://www.udemy.com/ wage ekakin hoda course tikak karapn online.. salith ithurui uba course krnwata wada deyak iganath gani
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    course content balanna
    job walata aynna piliganimak thinawada blapan
    igena ganna nam online thamai
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    හොයපන් උට්ටෝ. Free ගන්න බැරිකමක් නෑ :rolleyes::rolleyes:

    බලපං 30000ක් 40000ක් වියදම් කරලා course හොයනවා $15 දීලා buy කරන්න බෑනේ :angry: :rofl:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Udemy eke free na neda

    දැන් උබට ඔය දාලා තියෙන institute ටිකේ free ද කරන්නේ? පට්ටනේ :D
    අනේ යකෝ :P උබ ඔය කරන්න යන්නේ ඩිග්‍රි එකක් නෙමේනේ.ඒ නිසා ඔය තුනෙන් මොකක කළත් සල්ලි අපරාදේ..ඩිග්‍රි එකක් නම් අදහස් ඇහුවට අවුලක් නෑ. ඔය 20000 ක් විතර වියදම් කරන එකෙන් උබට ඒ ගානෙන් $10 කෝස් 10 ක්වත් ගන්න පුලුවන් අඩුම :D ඒවා uptodate, industrial standard සහ හොදම උන් කරන්නේ..උබ මෙහේ 20000 ට මාස ගානක් ගිහින් කරන ටිකම YouTube එකේ ඇති සතියෙන් විතර බලල ඉවර කරන්න පුලුවන් විදියට..

    සල්ලි වැඩි වගේ නම් කරපන් කෝස් එකක් :P