Machanla web development course ekak karanna ona
Me 3n hoda mokakda
1.sliit
2.colombo university
3.esoft
Danna aya help karanna
Anith aya bump ekak dala help kranna
Me 3n hoda mokakda
1.sliit
2.colombo university
3.esoft
Danna aya help karanna
Anith aya bump ekak dala help kranna




උබ ඔය කරන්න යන්නේ ඩිග්රි එකක් නෙමේනේ.ඒ නිසා ඔය තුනෙන් මොකක කළත් සල්ලි අපරාදේ..ඩිග්රි එකක් නම් අදහස් ඇහුවට අවුලක් නෑ. ඔය 20000 ක් විතර වියදම් කරන එකෙන් උබට ඒ ගානෙන් $10 කෝස් 10 ක්වත් ගන්න පුලුවන් අඩුම