volta enakan thawa masa 4-5k wage idapan. eke top of the line eka ganin. aurudu 3k wage 4K aulak nathiwei. ... 5 years 
1080p nam 1080Ti ekakin 5 years adinna puluwan wei.


1080p nam 1080Ti ekakin 5 years adinna puluwan wei.





5 year fp one nam Titan V ekak thama gahanna wenne

අවුරුදු 5කට FP වෙන්න කාඩ් නැහැ බන්
අනෙක 1080 එකක් ගන්න එක පාඩුයි පට්ටම විදියට ගේම් ගහන්නෙ නැත්නම්, අපි ග්‍රැෆික් කාඩ් ගත්තට ෆ්‍රී ටයිම් එකේ දවසට පැයක් ගේම් ගහන්න කියලා 1080 එකකට වියදම් කරන එක අපරාදෙනේ බන්
අනෙක 4K මොනිටරයක් ගත්තා කියලා 4K දාල ගහනකොට ඒපා වෙයි ලැග් වෙද්දි
ඒක නිසා Full HD අවුලක් නැතිව ප්ලේ කරන්න පුලුවන් එකක් ගනින් 1060Ti එකක් වගේ
desktop eke kali serama gatteth meken thamaග්‍රැෆික් කාඩ් එකක් අවුරුදු 5 අදින්න පුලුවන් කියලා හිතන් ඉන්නවානම් උබ හෙන මොට්ට පකෙක්.
දැන් ටෙක්නොලොජි එක මාර විදියට , ස්පීඩ් එකෙන් වෙනස් වෙන නිසා අවුරුදු 5 ටාගට් තියාගන්න එපා.
අවුරුදු 3 ටාගට් එකක් තියන් , අවුරුදු 3 පස්සේ වෙන එකක් ගන්න කල්පනාවෙන් ඉදපන්.
Zotac GTX 1060 AMP ගනින්.
http://www.eglobe.lk/price_list.php
ඕකක් අරන් අවුරුදු 3 පස්සේ , වෙන එකකට පලයන්.
ඔය කඩෙත් හොදයි , හම්බත් නෙවෙයි , වොරන්ටි ශුවර්.

desktop eke kali serama gatteth meken thama![]()
එහෙනම් ඉතින් ග්‍රැෆික් කාඩ් එකක් ගන්න වෙන තැනක් හොයන්නේ මොකටද ?
ඕකෙන්ම ගනින්.
1060 එකක් ගනින් බන්.


me ahala dakala nathi brands aran mona weida ban
MSI gigabyte wage danna ewwa gattanam harine![]()
සොටැක් කියන්නේ එන්විඩියා ග්‍රැෆික් කාඩ් ගහන හොදම බ්‍රැන්ඩ් එකක්.
ගිගාබයිට් , එම් එස් අයි වලට වඩා ස්ටේබල් , හොද බ්‍රැන්ඩ් එකක්.
අනිත් එක අවුරුදු 2 වොරන්ටි හම්බෙනවා ඔතනින් කාඩ් එක ගන්නකොට.
කාඩ් එක අරන් සොටැක් සයිට් එකේ කාඩ් එක රෙජිස්ටර් කරාම තව අවුරුදු 2 හෝ 3 උබට කාඩ් එකට වොරන්ටි දික් වෙනවා.
ඔක්කොම එතකොට අවුරුදු 4 හෝ 5 උබට වොරන්ටි සෙට් වෙනවා , ඊ ග්ලෝබ් එකෙන් ඕන වෙලාවක වොරන්ටි පිරියඩ් එකේදි ක්ලේම් කරන්න පුලුවන්.
බය නැතුව ගනින් සොටැක් කාඩ්ස්.



