Buying a graphics card sinhalu

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    desktop eke specs mewa

    Mother board eka asus B250F
    Core i7 7700 3.6GHz
    Memory 16GB

    GTA5, Call of duty WW2 wage games play karanna one 4k wage resolution ekaka kisi awulak nathuwa (passe 4k tv ekak ganna hithan)

    awrudu 5kta wath future proof wenna one.

    mona wage graphicas card ekak da ganna hoda. nanotek wage thanak shape da
     
    • Like
    Reactions: csstudio

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    එහෙම එකක් තවම හදලා නෑ කුකුලෝ.......තව අවුරුදු 5කට එන්න තියන ඒවත් 4K play කරන්න නම් බොටම එකක් හදා ගන්න තමයි වෙන්නේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1060 6GB wage shape da:confused:

    1060 අරන් 4K? අවුරුද් පහක් තියා ලබන අවුරුද්දේ එන ගේම්ස් 1440P 60 play කර ගත්තොත් ලොකු දෙයක් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1060 අරන් 4K? අවුරුද් පහක් තියා ලබන අවුරුද්දේ එන ගේම්ස් 1440P 60 play කර ගත්තොත් ලොකු දෙයක් :rofl:
    ලාබෙට අස්සයා ගන්ඩත් ඕනේ නේරංජනා ගගෙං පනින්ඩත් ඕනෙ :rofl:
    හැපි නිව් ඉයර් මචං :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලාබෙට අස්සයා ගන්ඩත් ඕනේ නේරංජනා ගගෙං පනින්ඩත් ඕනෙ :rofl:
    හැපි නිව් ඉයර් මචං :D

    ඒකනේ බං මුගේ requirements ටික දැක්කම මට හිතුනේ අන්තිමට ගාන ප්‍රශ්නයක් නෑ කියල දාල ඇති කියල :rofl:

    සේම් ටු යූ මචං :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒකනේ බං මුගේ requirements ටික දැක්කම මට හිතුනේ අන්තිමට ගාන ප්‍රශ්නයක් නෑ කියල දාල ඇති කියල :rofl:

    සේම් ටු යූ මචං :D
    :rofl: යකෝ මං මේ කියන්න ගියේ 1080 දෙකක් SLI කරමු කියලා..
    ඇයි යකෝ අවුරුදු 5 කට FP වෙන්නත් එපැයි :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    goo giya mata :sorry:

    1080 ekak gahuwoth madida :sorry:

    1080Ti එකක් ගනින් ඇන්ඩ් හෝප් ෆො ද බෙස්ට් :P අවුරුදු 5ක් නම් බැරි වෙයි ඒත් සාධාරණ කාලෙකට අවුලක් නැතුව 4K ප්ලේ කරන්න පුළුවන් වෙයි