New LG G5, V20, V30 For Unbelievable Price ....

yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala

yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala
අපෝ බන් නිකන් දුන්නත් එපා. කුරුණෑගලින් මන් G4 එකක් ගත්තා. දුන්නේ කොරියාවේ showroom වල display දාල තිබුන ඒවා refurbish කරා කියල.ඌ ලග ෆෝන් 200ක ලොට් එකක් තිබුන. අරන් මාස 4i ගියේ බූට්ලූප් අවා.

ඒ ෆෝන් සේරම බූට් ලූප් ඇවිල්ල company return ඇවිල්ල mother board දාල refurbish කරපුවා. ෆෝන් එකේ පිටිපස්සේ ගහලම එවන්නේ no company warranty කියල. boot loop ඒවා මොනවා කරත් හදන්න බෑ. චෙක් කරලා බලල ගත්තට් මාස 3න් 4න් කෙල වෙන්නේ.

නිකන් මිනිස්සු රවට්ටන්න එපා මිනිහෝ
:angry::angry::angry::angry:

G4 nam kawadawath ganna epa machan. aka factory fault akak. akay mama karanneth naththe. uba akamathi nam awulak na machan. your choice machan :yes:
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,319
    41,175
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උබ මේ හුත්තක් කතා කරනවා.
    අන්න අරහේ ඇපල් එකේ උන්ම පිලිගෙන ඇපල් එකෙන්ම අයිෆෝන්ස් ස්ලෝ කරනවා කියලා.
    slow karanne hetuwakatane ponnayo- battery wear wedi wunama ena problems adu karaganna. :rofl::rofl::rofl::rofl:
    Aluth battery ekak demma back to normal performance.
    Umbala wage ponnunta terenne ne ban- LG Samsung aragena bootloops explosions windagena indin :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    slow karanne hetuwakatane ponnayo- battery wear wedi wunama ena problems adu karaganna. :rofl::rofl::rofl::rofl:
    Aluth battery ekak demma back to normal performance.
    Umbala wage ponnunta terenne ne ban- LG Samsung aragena bootloops explosions windagena indin :P

    අනේ හුකේ ලන්කාවේ.
    ෆින්ගර් ප්‍රින්ට් එකක් හරියට දාගන්න බෑ.
    ෆේශල් රෙකග්නිශන් එකත් හරියට දාගන්න බෑ.
    ඒ මදිවට ෆෝන් එකත් ස්ලෝ කරනවා , හරි හමන් බැටරි එකකුත් දාගන්න බෑ.
    ලිදේ පැනපන් බන් අයිෆෝන් එකත් අරන් අලුත් අවුරුද්දේ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,319
    41,175
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    අනේ හුකේ ලන්කාවේ.
    ෆින්ගර් ප්‍රින්ට් එකක් හරියට දාගන්න බෑ.
    ෆේශල් රෙකග්නිශන් එකත් හරියට දාගන්න බෑ.
    ඒ මදිවට ෆෝන් එකත් ස්ලෝ කරනවා , හරි හමන් බැටරි එකකුත් දාගන්න බෑ.
    ලිදේ පැනපන් බන් අයිෆෝන් එකත් අරන් අලුත් අවුරුද්දේ.
    Ridila wage :P:rofl::rofl::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    slow karanne hetuwakatane ponnayo- battery wear wedi wunama ena problems adu karaganna. :rofl::rofl::rofl::rofl:
    Aluth battery ekak demma back to normal performance.
    Umbala wage ponnunta terenne ne ban- LG Samsung aragena bootloops explosions windagena indin :P

    Apple has problems ? palayan ban yanna. Apple phones are error-less :lol:
     
    Last edited:

    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    තොත්ත බබා;22676646 said:
    G4 එකේ බූට් ලුප් එක ප්‍රසිද්ධ කාරනාවක්, lg එකෙම්ම ෆෝන් එක නැවැත්තුව. recall කරා.
    ගද්දි පොඩ්ඩක් හොයල බලල ගනින්.
    ඊට පස්සේ ආව ෆෝන් වලත් V20 පෙළක් ඒවල බූට් ලූප් කේස් එක රිපෝට් වෙලා තිබ්බ , ඒත් ඔෆීෂියල් කේස් එකක් ආවෙ නෑ G4 වගේ.
    කොහොමත් පහුගිය ටිකේම ආව lg පෝන් වල කොලිටි ඉෂුස් තිබ්බ.
    V30 එක ගැන නං තාම අව්ලක් දැක්කේ නෑ , හොඳ ස්පෙක් එකක් තියෙන පෝන් එකක්. ටිකක් කල් ඉඳල යූස රිවිව්ස් බලල ගන්න ඕනෙ

    :yes::yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Gannawanm tikak wediyen deela iPhone ganin- peace of mind.
    Been using iPhones since the 5s an not a single hardware issue.

    i phone use කරන්නේ නාකියො බන් .කොල්ලො දෑන් ඔවා ගන්නේ නෑහෑ.