LG phones අඩුවට තිබ්බට ගන්න ඵපා!..*LG might discontinue software support for existing phones after exiting the market

deanXX

Well-known member
  • Oct 15, 2013
    15,462
    2,590
    113
    LG is expected to confirm its exit from the smartphone market in April and a new leak says that the announcement could come as soon as next week.

    The Korean company's struggles have been very public. Up to the end of 2020, it had logged 23 straight loss-making quarters. After initially playing down reports of withdrawal from the industry, LG admitted in January that it was considering various options including sale, withdrawal, and downsizing of its mobile unit.

    Negotiations with potential buyers have reportedly failed and the company is now preparing to shutter the smartphone business. Leaker Tron reports that the company will issue a formal statement announcing exit from the smartphone industry on Monday. Remaining employees will apparently be assigned to a home appliance factory in Changwon, South Korea.

    Although the company had earlier promised that it would release a rollable phone this year, its production has reportedly been halted. Quirky phones like the Rollable and Wing were intended to reignite interest in the company's offerings and justify premium prices.


    https://www.phonearena.com/news/lg-...port-after-exiting-smartphone-market_id131135
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,618
    113
    මාලඹේ
    මෙහෙම ගියොත් Samsung එකත් ඉවර වෙනවා වැඩිකල් යන්න කලින්. අනිත් එක තමා ලෝකේ ලොකුම Market එකක් තමා China . ඒත් ඩොනල්ඩ් Trumph ගේ ලණුව කාපු කොම්පැණි China අමතක කරලා දැම්ම. ඒකත් එක හේතුවක්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,849
    2,538
    113
    මෙහෙම ගියොත් Samsung එකත් ඉවර වෙනවා වැඩිකල් යන්න කලින්. අනිත් එක තමා ලෝකේ ලොකුම Market එකක් තමා China . ඒත් ඩොනල්ඩ් Trumph ගේ ලණුව කාපු කොම්පැණි China අමතක කරලා දැම්ම. ඒකත් එක හේතුවක්
    මොකද බල්ලෝ හිනා වෙන්නේ? :frown:
     
    • Haha
    Reactions: 2osama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,367
    2,958
    113
    36
    land of God
    Chinese ekka bah. Xiaomi (Mi, Redmi, Poco), Huawei, Oppo, Vivo, Realme...

    Samsung witharai oluwa ussagena inne
    සදාරනයි එක අතකට ගොඩක් චයිනීස් මොඩ්ල් අඩුමිලට හොද කොලිට් ෆෝන්ස් එනවා. ඉතින් බ්‍රෑර්න්ඩඩ් ෆෝන්ස් වැඩියෙන් දීල ගන්න එකේ ත්‍රේරුමක් නැහැ. ඉස්සරහට සැම්සුන් ඇපල් වලටත් ඔක ලොකු තරගයක් වෙයි මම හිතන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,465
    113
    Plus Apple

    Apple wenama scene ekakne bn premium market ekata witharane cater karanne. Mid/low range phones apple logo ekath ekka ewanna patan gaththa dawasak awoth apple ekath down the pallam

    සදාරනයි එක අතකට ගොඩක් චයිනීස් මොඩ්ල් අඩුමිලට හොද කොලිට් ෆෝන්ස් එනවා. ඉතින් බ්‍රෑර්න්ඩඩ් ෆෝන්ස් වැඩියෙන් දීල ගන්න එකේ ත්‍රේරුමක් නැහැ. ඉස්සරහට සැම්සුන් ඇපල් වලටත් ඔක ලොකු තරගයක් වෙයි මම හිතන්නේ.
    Chinese unbranded nemeine oya mama kiwwa okkoma companies global smartphone market share eke sizable kotasak thiyena tech giants la
    ------ Post added on Mar 31, 2021 at 1:26 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,849
    2,538
    113
    Apple wenama scene ekakne bn premium market ekata witharane cater karanne. Mid/low range phones apple logo ekath ekka ewanna patan gaththa dawasak awoth apple ekath down the pallam
    Apple logo එක ගහල 1110 එකක් එව්වත් හායි හූයි කියල ගන්න එවුන් ඉන්න නිසා උන්ට අව්ලක් වෙන එකක් නෑ.

    උන්ගේ shipments ගාන අඩු උනාට margin හෙන වැඩි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    9,367
    2,958
    113
    36
    land of God
    ෆෝන්ස් විතරක් නෙමෙයි හැමදෙම ජයිනිස් මාර්කට් එකත් එක්ක තරග කරන්න අමාරුයි. අනික ඔන්ලයින් ෆැල්ට්ෆොර්ම් වලින් සිපින් කොස්ට් නැතිව ඔන දෙයක් එවන එකත් අනික් කැම්පැනි වලට ඔලුව උස්සන්න බැරි තවත් හේතුවක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    20,995
    12,618
    113
    මාලඹේ
    මොකද බල්ලෝ හිනා වෙන්නේ? :frown:
    Oppo වලට වඩා පොඩ්ඩක් වැඩියි I phone 🙄
    smartphone-vendor-seo.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,465
    113
    Apple logo එක ගහල 1110 එකක් එව්වත් හායි හූයි කියල ගන්න එවුන් ඉන්න නිසා උන්ට අව්ලක් වෙන එකක් නෑ.
    Hai hui gala ganne apple logo = premium products idea eka nisa... Hariyata Toyota, Nissan lage luxury brand logos wage (Lexus, Infiniti) Ekai apple mid, low range device market ekata enter wenne naththe
     
    • Like
    Reactions: kevin_levin

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    4,849
    2,538
    113
    Oppo වලට වඩා පොඩ්ඩක් වැඩියි I phone 🙄
    smartphone-vendor-seo.png

    මාකට් ශෙයා අඩු උනාට උන්ගේ margin පට්ට වැඩි, පොඩි phone නෑනේ.

    Hai hui gala ganne apple logo = premium products idea eka nisa... Hariyata Toyota, Nissan lage luxury brand logos wage (Lexus, Infiniti) Ekai apple mid, low range device market ekata enter wenne naththe
    ඔව් උන්ගේ කපටි market positioning තමයි :P උන් මාර ගානක් හොයනවා App Store එකෙනුත්
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,110
    2,954
    113
    Lyon
    :(දන්න කෙනෙක් කියනවද android 10 තියෙන LG V50 phone ඵකකට මේකෙන් වෙන බලපෑම මොකක්ද කියල..google play store ඵකෙන් දාගෙන ඉන්න apps update කරන ඵකට අවුලක් නෑ නේද??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    27,638
    9,465
    113
    :(දන්න කෙනෙක් කියනවද android 10 තියෙන LG V50 phone ඵකකට මේකෙන් වෙන බලපෑම මොකක්ද කියල..google play store ඵකෙන් දාගෙන ඉන්න apps update කරන ඵකට අවුලක් නෑ නේද??

    මොකුත් අවුලක් නෑ සමහරවිට android security patches එන එක නවතී, ඒ අවුලත් නෑ ඔය Evolution වගේ කස්ටම් රොම් එකක් ගහගත්තොත්.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,110
    2,954
    113
    Lyon
    මොකුත් අවුලක් නෑ සමහරවිට android security patches එන එක නවතී, ඒ අවුලත් නෑ ඔය Evolution වගේ කස්ටම් රොම් එකක් ගහගත්තොත්.
    :)Thanks bro🙏👍
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,656
    268
    83
    :(දන්න කෙනෙක් කියනවද android 10 තියෙන LG V50 phone ඵකකට මේකෙන් වෙන බලපෑම මොකක්ද කියල..google play store ඵකෙන් දාගෙන ඉන්න apps update කරන ඵකට අවුලක් නෑ නේද??
    දැනට use කරන phone වලටනම් ඉතින් ලොකූ අවුලක් වෙන එකක් නෑ. Android update එන එකනම් සමහරවිට නවති. warrenty claim කරන වැඩ වගේනම් කරන්න බැරිවෙයි
     
    • Like
    Reactions: SLBlackKnight