Buying a graphics card sinhalu

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    එහෙම එකක් තවම හදලා නෑ කුකුලෝ.......තව අවුරුදු 5කට එන්න තියන ඒවත් 4K play කරන්න නම් බොටම එකක් හදා ගන්න තමයි වෙන්නේ :P

    :rofl:
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Machn GTX 1080 ekak ati wei 4k walata nm. But maximum ultra nm gahanna bari wei 60fps.
    Gaddi Asus or MSI ekak ganin.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    desktop eke specs mewa

    Mother board eka asus B250F
    Core i7 7700 3.6GHz
    Memory 16GB

    GTA5, Call of duty WW2 wage games play karanna one 4k wage resolution ekaka kisi awulak nathuwa (passe 4k tv ekak ganna hithan)

    awrudu 5kta wath future proof wenna one.

    mona wage graphicas card ekak da ganna hoda. nanotek wage thanak shape da

    Oya hadisi wenathu oyage budget eka kiyanda.

    Hethuwa Gaming walta i7 ona ne. Anitheka oya 4K Monitor ho TV aragana mona kirandatha ?

    Oya Video editing or Photo editing walta meka niyama config.

    Call ekkak thenda 0777802534.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Oya hadisi wenathu oyage budget eka kiyanda.

    Hethuwa Gaming walta i7 ona ne. Anitheka oya 4K Monitor ho TV aragana mona kirandatha ?

    Oya Video editing or Photo editing walta meka niyama config.

    Call ekkak thenda 0777802534.

    Gaming walata wada main task eka cad revit rendering. Danata bageta hadala tgiyanne oya dala thiyana config eken. Rendering wada hodayltama karala game ekakhth gahan inna puluwan graphics card ekak one
    Quattro card ganna salli na. Max budget around 1 lakh
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Gaming walata wada main task eka cad revit rendering. Danata bageta hadala tgiyanne oya dala thiyana config eken. Rendering wada hodayltama karala game ekakhth gahan inna puluwan graphics card ekak one
    Quattro card ganna salli na. Max budget around 1 lakh

    Max Budget 100K system ekatatha nathang Card tha ?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    4K ඒ විදියටම ගහන්න නම් ඉතින් GTX 1080Ti තමා පුතේ. 1080 එකෙත් ගොඩක් වෙලාවට ගොඩක් ගේම්ස් 4K වලදි FPS 60ට වඩා අඩු වෙනවා. මාත් 1080 නොගහ 1080Ti ගියේ ඒකයි. අනික VRAM එක use වෙනවා බං 9GB+ 4K ගහද්දි. 1080 8GB එන්නේ. 1080Ti 11GB. Future Proof ඉතින් අවුරුදු 5කට නම් 1080Ti එකත් කියන්න බෑ :rofl::rofl: හැබැයි ඉතින් 4K Experience එක නම් වර්ත් :love::love: උඹ බං මේන් ටාර්ගට් එක රෙවිට් වල රෙන්ඩරින් නම් 1080ti තේරුමක් නෑ. ගේම් වලදි විතරයි ඉතින් එච්චර GPU එකක් ඕනේ වෙන්නේ. මගේ Vray Benchmark කරද්දි වත් GPU Fan On වෙන්නේ නෑ. ඉතින් හිතා ගත්තැකිනේ Resources කොච්චර පොඩ්ඩද ඕනේ කියලා :P ඒ නිසා ඉතින් හිතලා බලලා ගනින්. හොඳම දේ 1440p වගේ බලපන් 1070 වගේ ගසලා. 4K ultra නොදා නම් ශේප් වෙන්න පුලුවන් වෙයි ඉතින් 1070/1080 වලින්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif