Wagon R Stingray (MH55S) 2018 Pearl

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    2016 Fz Silver ekak thiyenawa genawa 2,775,000.00 kata eka denna puluwan
    2016 FZ and FX mokak genawath den duty ek samana nisa loku price difference ekak nam ne
    kohamth 26/50 k wage cost wenawa
    Stingray X ekak nam 27/50 k wage
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    2018 Manufactured (Belt and registration) Wagon R Stingray (MH55S) 2018 Pearl20 units ordered through Direct Suzuki Japan Factory and will deliver on end of February 2018.

    Reservations are now accepted.

    Total Price up to Hand 3,190,000.00 (almost 3.2m). Calculated Yen rate 1.40.
    This price valid only for LC open customers.

    2018 නිෂ්පාදිත, ජපානය සුසුකි සමාගම මගින් ඇණවුම් කරන ලද 2018 Wagon R Stingray (MH55S) 2018 Pearl වාහන 20 ක් 2018 February අවසන ලැබීමට නියමිතය.

    lease karala ganiddi wenasak wenawada.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්..උබෙන් ඕක ගත්තම අපිට suzuki company එකෙන් උබ ඕක ගත්ත invoice එහෙම දෙනවද.අපිට සුසුකි කොම්පැණි එකෙන් හොයලා බලන්න පුලුවන් විදියට..ඕකට ජපානේ සුසුකි කොම්පැණියෙන් දෙන 5years warranty එක එහෙම තියනවද..මෙහෙ ඒක valid නැ තමයි නමුත් කොල ටික හරි තියෙන්න ඕනිනේ ඕනිනම් කොම්පැණියෙන් අහලා බලන්න.ඕක උබ ජපානේ එකෙක්ගේ නමට රෙජිස්ටර් කරලා ගේනවනම් උගෙ විස්තරයි..ඕක කොම්පැණියෙන් ගත්ත දවස එහෙම දැනගන්න පුලුවන්ද ...මොකද ඒ ඩොකියුමන්ට් තියනවනම් සුසුකි කොම්පැණියෙන් අපිට දැනගන්න පුලුවන් ඕක වික්කේ කාටද කියලා එහෙම.කොම්පැණියේ ඉදලා ඔය වාහනේ ආපු විදිය පෙන්නන්න පුලුවන්ද උබට..
     
    Chasis number enawane eken oyata ganna puluwan, api direc company eken exporter kenek through ne order eka denne, ey actual price apita denne ne ne, eka nisa oya kiyana Documents nama apita lebena ekak ne, namuth api advance payment ekak karala order eka daala thiyenne.

    Exporter kenek haraha ena nisa un owa apita denne ne.

    Kohomath invoice ekak denawane Personal imports walata.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88

    he he..
    factory orders valata company invoice eka denava. aith parak ahala balapan.
    creed kiuwa oka 30kata genna puluwan lu
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    eka awulak ne aduwata dena kenek gen gaththata. Exporter kenek haraha factory order ekak demama Exporter ge bill ekak apita denawa arenna, exporter COmpany ekata order eka deela gaththa bill eka denne ne.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,207
    921
    113
    machan price list ekak dapanko FZ Safety , Stingray , 2017
    GP1 ekak gennanawa nam kohomda..