Suzuki Japan Original Spare Parts - Wagon R 2018 Belts

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Suzuki Japan Original Spare Parts ගන්න තැනක් දන්නවද බන් කොලබ මාලබේ අවට?

    Wagon R 2018 Belts ගන්න ඕනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    AMW එක නැතෙයි
    උනුත් WagonR ගෙනාපු නිසා උන් ලඟ තියෙනවා ඇතිනේ.
    අනික ඔය වගේ කෑලි වලට නං ජෙනුයින්ම හොයන එක බොරු වැඩක්. OEM පාට්ස් පාට් නම්බරේටම හොයාගන්න ඇතිනේ.