මාසෙකට $1000ක් හොයන්න කැමතිද?
ඇතුලට අවිත් බලන්න කොහොමද
Clickbank වලින් සල්ලි හොයන්නෙ කියලා...!
ඇතුලට අවිත් බලන්න කොහොමද
Clickbank වලින් සල්ලි හොයන්නෙ කියලා...!
මම මේ කියන්න යන්නේ මීට මාසයකට විතර කලින් පටන්ගත්ත මගේ Clickbank journey එක ගැන. 

Clickbank ගැන ලිපි කිහිපයක් එලකිරියෙ පල වෙලා තිබ්බත් හරියටම හොද strategy එකක් ගැන ලිපියක් තිබුනෙ නැති නිසා ඔන්න මම හිතුවා මගේ strategy එක ගැන ඔයාලව දැනුවත් කරන්න.
Clickbank කියන්නෙ මොකද්ද?
බොහෝමක් දැනටමත් දන්නවා ඇති හෝ අහල ඇති ClickBank කියන්නේ මොකද්ද කියලා.
සමහරු දැනටමත් ClickBank වලින් සාර්ථකව මුදල් හොයනව ඇති.
ClickBank කියන්නේ මූල්‍යමය ආයතනයක් හෝ බැංකුවක් නෙවෙයි

ClickBank කියන්නේ Buy & Selling Marketplace එකක් හරියට eBay එක වගේ.

ඒ කියන්නේ ඔයාලට මේකෙන් Buy කරන්නත් පුලුවන් Sell කරන්නත් පුලුවන්.
හැබැයි මේකේ වැඩිපුරම තියෙන්නේ Digital Products ඒ කියන්නේ eBooks, courses , softwares වගේ ඒවා.
ClickBank products ගැන පොඩි Idea එකක් ගන්න පුලුවන් මෙතන Click කරලා.
හැබැයි දැන්ම මොනවත් කරන්න යන්න එපා.
Clickbank වලින් සල්ලි හොයන්නේ කොහොමද?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. විසදුම තමයි අපි buy කරන්නෙත් නෑ sell කරන්නේත් නෑ.
අපි කරන්නේ අතර මැදියෙක් විදිහට කටයුතු කරන එක විතරයි. විකුනන්නේ වෙන කවුරුත් අරගන්නේ වෙන කවුරුත්.
ඒ වෙනුවෙන් අපිට commission එකක් හම්බෙනවා. මෙන්න මේ විදිහට අතර මැදියෙක් විදිහට නැතහොත් Affiliate කෙනෙක් විදිහට තමයි Clickbank වලින් සල්ලි හොයන්නේ.
මේකට තමයි Affiliate Marketing කියලා කියන්නේ. Affiliate මාර්කටින් කරන්න පුලුවන් විදි මේ වෙද්දි ලෝකේ ගොඩක් තියෙනවා.
Clickbank ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒකට විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.
1. Profit margin එක වැඩි වීම. ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් අපේ හරහා විකිනුනොත් අපිට ලැබෙන commission එක වැඩි වීම.
පහළ තියෙන පින්තුරේ බලන්න. 83% commission එකක් ලැබෙනවා භාණ්ඩය sell වුනොත්.
2. භාණ්ඩ අලෙවිය ඉහල මට්ටමක තිබීම. ඒ කියන්නේ මේකේ තියෙන products වල quality එක ඉහල මට්මමක තියෙනවා. කොටින්ම කියනවා නම් ගුණාත්මක භාවය ඉහලයි.
3. අතරමැදියන්ට නිසි වෙලාවට ගෙවීම් සිදුකිරීම. හරියටම මාසෙකට සැරයක් අපිට Check එකක් ගෙන්න ගන්න පුලුවන්.
4. ඕනෙම කෙනෙකුට මේ වැඩේ කරලා සල්ලි හොයන්න පුලුවන් එක ඇඩ්සෙන්ස් වගේ වැද වැද යන්න ඕනේ නෑ.
5. තමන්ට කියල අලුත් product එකක් ඕනේ නෑ. Clickbank එකේ දහස් ගනනක් products තියෙනවා විකුනන්න.
My ClickBank Strategy
Clickbank වලින් මුදල් හොයන සාර්ථක ක්‍රම ගොඩක් තියෙනවා. ඒ අතරින් මම පාවිච්චි කරන්නේ "Clickbank + Youtube" strategy එක.
පහල පින්තුරේ පෙන්නන්නේ මගේ clickbank account එකේ අද වෙද්දි earnings වල snapshot එකක්.

ලොකු ගානක් දැනට එකතු වෙලා නැහැ. නමුත් මේ ක්‍රමය හරියට ඉගෙනගෙන ප්‍රගුණ කරාට පස්සෙ සල්ලි auto-pilot හොයන්න පුලුවන්.
මගේ "Clickbank + Youtube" strategy එක ගැන සියලු විස්තර ඉදිරියේදී මම පල කරන්නම් වෙලාව ලැබෙන විදිහට.
තව ගොඩක් දේවල් තියෙනවා කියන්න. පොඩි හැදින්වීමක් විතරයි අද කරේ.
වැඩේට කැමතිනම් නූල subscribe කරල Rep+ එකක් දාගෙන යන්න...
PM දාන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් thread එකේ comment කරන්න.
Cheers! - "Wiz"

Last edited: