0.002 BTC වලට කරන්න දෙයක් මචන් මගේ cex.io එකේ 0.002 BTC තියෙනවා මට ඒවා withdraw කරන්නවත් sell කරන්නවත් බැහැ minimum 0.01 btc ඕනේ කියනවා මේ ටිකට දැන් මොකද බන් කරන්නේ