ඔබ_මගෙමයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(සිය පෙම්වතිය පිළිකාව නිසා පැය කිහිපයකින් මියයන බව දැන දැනත් ඇයව විවාහ කරගත් තරුණයා

    QGMy9D2.jpg


    ආදරයක් විවාහයකින් කෙලවර වෙනවානම් ඇත්තටම ඒ යුවළ හරි වාසනාවන්තයි.කාලයක් තිස්සේ ආදරය කරලා එක එක හේතු මත විවාහය දක්වා නොයන පෙම්වතුන්ගේ කතා අපි කොතෙකුත් නම් අසා ඇත්ද?

    ඒත් ඒ හේතු හැම එකක්ම ජයගෙන තමන්ගේ ජීවිතේට තමන් කැමතිම කෙනා ළඟා කර ගන්න පුළුවන්නම් ඒ අය මොනතරම්නම් වාසනාවන්තද?අපි මේ කියන කතාව වාසනාව හා අවාසනාව දෙකම එක්තැන් වූ කතාවක්.

    තමන් වැඩියෙන්ම ආදරය කරපු තරුණිය සුවකළ නොහැකි පිළිකාවකින් පෙළෙනවා. ඒ වගේම ඇය පැය කිහිපයකින් මියයනවා.නමුත් ඇය ජීවිතයෙන් සදහටම සමුගැනීමට කළින් ඒ තරුණයා හැමෝම ඉදිරියේ ඇයව විවාහ කරගන්නවා.

    මේ ඒ කතාව ගැන අන්තර්ජාලයේ පළවු ඡායාරූප කිහිපයක්.

    69yHz0m.jpg


    T8ffOqT.jpg


    u0SUKIJ.jpg


    WNFu5ho.jpg


    gp4Av17.jpg


    -----------------------------------

    Source

     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කෙල්ල ගැන දුකයි :sorry:
    මැරෙන්න ලං වෙලත් ජීවිතේ තියෙන ලොකුම සතුට කසාද බඳින එක කියල හිතාගෙන හිටපු එළදෙනක් :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කෙල්ල ගැන දුකයි :sorry:
    මැරෙන්න ලං වෙලත් ජීවිතේ තියෙන ලොකුම සතුට කසාද බඳින එක කියල හිතාගෙන හිටපු එළදෙනක් :(

    :rofl: