ඒක ජෝක් එකක් නෙමේ ඇත්ත :( උඹට පිළිකාවක් හැදිල මැරෙන්න වැටිල ඉන්නව නං උඹට ජීවිතේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලෙ කරන්න ආස හිතෙන්නෙ කසාද බඳින එකද ? :sorry: :yes:කතාව ඇත්ත, එක එක මිනිස්සුන්ගේ අරමුණු වෙනස්නේ:oo: