අලුත් coin එකක් try කරලා බලමුද ?

ishkdesilva

Junior member
  • Jun 10, 2017
    55
    5
    8
    අලුත් coin එකක් try කරලා බලමුද ?

    කිරීයෙ ඉන්න ගොඩක් ඇයො Online සල්ලි හොයන seen එකෙ ඉන්නවනෙ , ඔන්න මම අද දේන්න යන්නෙ තව දින 40කින් Release වෙන්න යන අලුත් Coin එකක් :yes::yes::yes::yes::yes:

    පහල තියන Ref link එක හරහා ගිහින් Register වෙන්න.Free Coin 50ක් දෙනවා.යලුවො අතරෙ Share කරගන්න.

    දින 40කට පස්සෙ invest කරන්න පුලුවන්. :yes::yes::yes:

    Link :https://ico.wcex.co/?ref=GPioP31

    Sup එකට Bump එකක් දන්න :baffled::baffled:
     
    • Like
    Reactions: [email protected]

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබල මේව ඩොලර් වලට හරි රුපියල් වලට හරි මාරු කරන විදිය ඉස්සෙල්ලා කියල මේව දාන්නෙ නැත්තේ ඇයි ? මේ මගුල් ඔක්කොම scams නේද ?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mewa tama ICO, ico iwara unama puluwan wallet exchange site ekakin maru karanna

    email accounts ගොඩක් හැදුවනම් ගොඩක් coins ගන්න පුලුවන්නේ. Ip එක හෝ mac address එක unique වෙන්න ඕන නම් අදුරන එවුන්ගෙ devices වලින් register වෙන්නත් පුළුවන් :D