New Zealand University and PR help..

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මචං New Zealand වගේ ගිහින් IT related Level 8 Masters හෝ Post Graduate Diploma කරනවනන් කොහොමද අපි හොඳ University එකක් තෝරගන්නවනන් සලකා බැලියයුතු කරුනු? මෙහේ UGC recognised වගේ එහේ NZQA recognized වියයුතුයි කියල අහල තියෙනව. Colleges වලත් කරන්න පුලුවන්ලු. එවිව පිලිගනවද නැද්ද කියල බලාගන්න විදිය. PR එකත් ගන්න බලාගෙන හොඳ තැනක් හොයා ගන්න විදිය පහදා දෙන්න පුලුවන්ද? ලංකාවෙ විශ්වාසවන්ත Consult Agent ල හෝ කරන අය දනවද? New Zealand ඉන්න හෝ මේ ගැන හොදට දන්න Elakiri යාලුවන්ගෙන් උදවි පතමි.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    karana wedak parissamin machan... oya Agents la kiyana tharam mehe Life eka fun naa.. uni ekak select karaganna kota ranking balala select karapan... Auckland, wellington uni thama udinma thiyenne danna widiyata.. monaa kalath 24NZD/hr ganna job ekak set karagattoth thama PR ganna wenne... Job market ekath compititive.. samahara lankawe pansal walain anatha una sinhala lamainta kama denawa... me langadith ekkenek aye Lankawata awalu uu regester una course ekata mehe wath Lankawe wath piliganimak na Job hoyaganna bariwa.. eka nisa parissamin..
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    මචං New Zealand හරි Australia හරි Student එනවනම් හොදට හොයල බලලා වරෙන්. ලමයි එක්ක පවුල් පිටින් ඇවිල්ලා job කරලා Course Fee එක ගෙවන්න හිතං ඉන්නවනම් අනාත වෙන්න එපා කියල තමා මම නම් කියන්නෙ.

    Agent ට ගොඩක් වෙලාවට Course Fee න් 35%ක් විතර හම්බ වෙනවා. ඒක නිසා උන් සුරන්ගනා ලොවක් මවලා එවන්නෙ. අවුරුදු 20-25 කාලෙදි නම් වරෙල්ලා. නැත්නම් වෙන course එකක් ලංකාවෙ කරලා Skill එන්න බලපල්ලා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    karana wedak parissamin machan... oya Agents la kiyana tharam mehe Life eka fun naa.. uni ekak select karaganna kota ranking balala select karapan... Auckland, wellington uni thama udinma thiyenne danna widiyata.. monaa kalath 24NZD/hr ganna job ekak set karagattoth thama PR ganna wenne... Job market ekath compititive.. samahara lankawe pansal walain anatha una sinhala lamainta kama denawa... me langadith ekkenek aye Lankawata awalu uu regester una course ekata mehe wath Lankawe wath piliganimak na Job hoyaganna bariwa.. eka nisa parissamin..

    මචං New Zealand හරි Australia හරි Student එනවනම් හොදට හොයල බලලා වරෙන්. ලමයි එක්ක පවුල් පිටින් ඇවිල්ලා job කරලා Course Fee එක ගෙවන්න හිතං ඉන්නවනම් අනාත වෙන්න එපා කියල තමා මම නම් කියන්නෙ.

    Agent ට ගොඩක් වෙලාවට Course Fee න් 35%ක් විතර හම්බ වෙනවා. ඒක නිසා උන් සුරන්ගනා ලොවක් මවලා එවන්නෙ. අවුරුදු 20-25 කාලෙදි නම් වරෙල්ලා. නැත්නම් වෙන course එකක් ලංකාවෙ කරලා Skill එන්න බලපල්ලා.

    ow, jeewithaya kiyana tharam agents la kiyana tharam sundara ne. Part time jobs aduy. Honda rank thiyana Uni ekakata yanawanam yanna, handiyak handiyak gaane thiyana diploma kada walata nam yanna epa.
    Course eka complete karata passe 9 months open visa ekak denawa, eeka athuledi course ekata related job ekak hoya ganna oni. minimum $24/ph or $49,000 per year salary gewana job ekak hoya ganna oni PR apply karanna nam.
     
    Machan uba NZ da inne? 24NZD kathandare kohenda bang mata balanna puluwan..:( site ekak thiyeda?
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මචං New Zealand හරි Australia හරි Student එනවනම් හොදට හොයල බලලා වරෙන්. ලමයි එක්ක පවුල් පිටින් ඇවිල්ලා job කරලා Course Fee එක ගෙවන්න හිතං ඉන්නවනම් අනාත වෙන්න එපා කියල තමා මම නම් කියන්නෙ.

    Agent ට ගොඩක් වෙලාවට Course Fee න් 35%ක් විතර හම්බ වෙනවා. ඒක නිසා උන් සුරන්ගනා ලොවක් මවලා එවන්නෙ. අවුරුදු 20-25 කාලෙදි නම් වරෙල්ලා. නැත්නම් වෙන course එකක් ලංකාවෙ කරලා Skill එන්න බලපල්ලා.

    Lankaweth oya tika thamai bang.. Msc eka pita koheehari kerela ehee settle wenna baluwe.. 24nzd per hr job hoyanna echchara amarui da bang?
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ow, jeewithaya kiyana tharam agents la kiyana tharam sundara ne. Part time jobs aduy. Honda rank thiyana Uni ekakata yanawanam yanna, handiyak handiyak gaane thiyana diploma kada walata nam yanna epa.
    Course eka complete karata passe 9 months open visa ekak denawa, eeka athuledi course ekata related job ekak hoya ganna oni. minimum $24/ph or $49,000 per year salary gewana job ekak hoya ganna oni PR apply karanna nam.

    Machan NZ da inne ?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Lankaweth oya tika thamai bang.. Msc eka pita koheehari kerela ehee settle wenna baluwe.. 24nzd per hr job hoyanna echchara amarui da bang?

    මචන් මට තියෙනවා IT ඩිග්‍රී එකක් අවුරුදු 7+ years ක් විතර එක්ස්පීරියන්ස් තියෙනවා (Senior Software Eng PHPDev) වයිෆ් මුලින් (SE PHPdev) ඒත් පහුගිය අවුරුදු 2 ගවර්මෙන්ට් ටීචින් කරන්නෙ අපි ප්ලෑන් කරෙ වයිෆ් ස්ටුඩන්ට් වීසා අරන් ඇවිත් ජොබ් එකක් හොයාගෙන ඉන්න ගමන් pr ඇප්ලයි කරන්න මට ජොබ් එකක් හොය ගන්න බරි වේද බන්