ගුවන්_පාලම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ

මහාරාජාගේ පොල් බෑ මූණන්ට නොදිරවන රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

collage.jpg

රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද(08) උදෑසන විවෘත කෙරුණි. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට පියවර ගැනිණි.
ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.

මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කරනු ඇත. ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත.දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ.

මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද ජනවාරි 8 මෛත්‍රී රජය පිහිටුවා වසර 3 ක් සම්පූර්ණවීම නිමිති කර උදෑසන මෙම විවෘත කිරීම මෙන්ම සවස මොරගහකන්ද යෝජනා ක්‍රමයේ මුල් දියවර නිකුතුව සිදුකිරීමටද සැලසුම් කර තිබේ.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.:D

එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක

    මොකක්ක්ද බන් " එක පැත්තයි තාම යන්න පුලුවන්"කියන කතාව ?
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    ඇත්තද?බැදුම්කරෙන් ගැහුවා වගේද?:lol::lol::lol::lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,834
    16,692
    113
    Colombo
    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක

    දෙපැත්තෙන්ම යන්න පුළුවන් පොන්ස්. :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,454
    113
    යහපාලනෙන් දැනෙන්න කරපු එකම වැඩේ නේද.:D
    ඇයි බැංකු සුද්දය
    කහ ඉරි සුදු කරපු එක
    රුපියල /පහේ කාසි සුදු කරපු එක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක

    :yes:වැඩියෙන් වියදමුත් කරලා ලෝකෙට පෙන්න බාගෙට හදපු පාලම.. ඕක කලින් නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බේ 2015 ඉදන් ටික ටික අඩු කරලා ඔය ගානට හැදුවේ.. ලොකු ට්‍රැෆික් එකේ අඩු වීමක් වෙන්නේ නෑ ඕකෙන් හතර වටෙන් ඇවිල්ල එක තැනක හිර වෙන එක විතරයි
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    එතකොට අධිවේගී මාර්ග හදමින් තියන ඒවා දන්නේ නැද්ද ? නුවරට , හම්බතොට මොනරාගල හරහා උතුරට ඉදිවෙන අධිවේගී මාර්ග. ඔව් ඉතින් දැන ගන්න විදිහක් නැහැ තමයි. මොකද යහපාලන රජය සංවර්ධනය කරන්නේ අඬ බෙර ගහලා නොවෙයි නේ බන්. මොකද අඬ බෙරයටත් තව මුදල් වැය වෙන නිසා.

    :lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes:වැඩියෙන් වියදමුත් කරලා ලෝකෙට පෙන්න බාගෙට හදපු පාලම.. ඕක කලින් නෙලුම් පොකුණ වෙනකම් හදන්න ප්ලෑන් එක තිබ්බේ 2015 ඉදන් ටික ටික අඩු කරලා ඔය ගානට හැදුවේ.. ලොකු ට්‍රැෆික් එකේ අඩු වීමක් වෙන්නේ නෑ ඕකෙන් හතර වටෙන් ඇවිල්ල එක තැනක හිර වෙන එක විතරයි

    ඕකට කියන්නෙ කුහක කම , ඉර්ශියාව. බලන්න තිබ්බ ඕක මරා හැදුවනම් බයියෝ ටික නටන නැටිල්ල. මෙන්න සංවර්ධනේ අන්න දියුණුව කියා කියා සුමාන ගණනාවක් සමරයි. මහජන මුදල් නාස්ති කරමින්.
     
    • Like
    Reactions: chathuramk

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඕකට කියන්නෙ කුහක කම , ඉර්ශියාව. බලන්න තිබ්බ ඕක මරා හැදුවනම් බයියෝ ටික නටන නැටිල්ල. මෙන්න සංවර්ධනේ අන්න දියුණුව කියා කියා සුමාන ගණනාවක් සමරයි. මහජන මුදල් නාස්ති කරමින්.

    කුහක කම නෙමේ ගොබිලෝ බලපන් දෙහිවල, නුගේගොඩ වෙලා තියෙන දේ ට්‍රැෆික් අඩු වෙලාද නෑනේ? ඒක නිසා තමයි කලින් ඕක නෙලුම් පොකුණ වෙනකම් හදන්න තීරණය කලේ.. යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් හදන්න ඕනේ පාලමේ නිසි ප්‍රයෝජනය ගන්න.. සිරිසේනගේ ජය සමරන්න බාගෙට හදල ඒ මදිවට තාමත් ගල් රෝලෙන් තලනවා.. තනිකර මුදල් නාස්තියක් :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,454
    113
    කුහක කම නෙමේ ගොබිලෝ බලපන් දෙහිවල, නුගේගොඩ වෙලා තියෙන දේ ට්‍රැෆික් අඩු වෙලාද නෑනේ? ඒක නිසා තමයි කලින් ඕක නෙලුම් පොකුණ වෙනකම් හදන්න තීරණය කලේ.. යම් ප්‍රධාන මාර්ගයක අවසානය වෙනකම් හදන්න ඕනේ පාලමේ නිසි ප්‍රයෝජනය ගන්න.. සිරිසේනගේ ජය සමරන්න බාගෙට හදල ඒ මදිවට තාමත් ගල් රෝලෙන් තලනවා.. තනිකර මුදල් නාස්තියක් :angry:
    ගල් රෝලෙන් තලන්න ඕන හිටානයගේ බිජ්ජ ඉස්සෙල්ලම
     
    • Like
    Reactions: keshannilanga

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගල් රෝලෙන් තලන්න ඕන හිටානයගේ බිජ්ජ ඉස්සෙල්ලම

    අපරාදේ බන් එහෙනම් ගල් රෝලට දාන තෙල් ටිකත් :lol: