WOOW lassanai
asawen ivara wenakam beluwa
music nethuwa thibuna nam thawath patta niyama sound eka ahanna thibba hahaha
tfs
asawen ivara wenakam beluwa
music nethuwa thibuna nam thawath patta niyama sound eka ahanna thibba hahaha
tfs
500 Meters machan. meka preprograme karapu mission ekak.Patta Oke Range eka kochcharada bn![]()
දෙසැම්බර් මුල පිටාර ගැලුවා. මට එක ගන්න බැරි උනාහනිමොං ගිය හෝටලේත් දැක්කා කාලෙකට පස්සෙ.දැන් නම් හොදටවතුර තියෙන කාලේ.
![]()
සෙන්චුරියා එකේ ඔෆීෂියල් වීඩියෝ වල ගත්තෙත් මම බ, උඩවලවේ සෙන්චුරියා වයිල්ඩ් එකෙත් ගත්තාmamath dakka machan.
complain kalama moo gas yannae kgen ahalada video kale kiyala.![]()
මේක ගහපු intelligent flight mode වල නම් මචන් මොකුත් වෙන්නේ නෑ , මේකෙත් 4 පාරක් ඩිස්කනෙක්ට් උනා. GPS වලින් මැනුවල් යද්දී නම් ඈතට ගියොත් ආපහු හෝම් පොයින්ට් එකට එනවා බන්.EMINƎM;22717214 said:macho oka receiver distance eken eliyta giyoth mko wenne
WOOW lassanai
asawen ivara wenakam beluwa
music nethuwa thibuna nam thawath patta niyama sound eka ahanna thibba hahaha
tfs
පොඩ්ඩට පුල් පන්....

තැනක් යුBump
තැනක් යුbump
තැනක් යුBump
patta ban. wathurata kittuwen yanakota patta. polwathui waga karapu ewai marama lassanai.
ubata hoda practice ekak thiyenawa wenna one. nath nam mehema lassanata ganna ba
rep+
සිරාවටම බන් අර කෙහෙල් වතු පොල් වතු වතුර රැලි උඩින් හුලගත් එක්ක කොක්කු පිහබලා යද්දි හිතට මාර සතුටක් දැනෙනවා..
මෙහෙව් රටනේ මේ විනාශ වෙල යන්නේ නේද කියලත් හිතෙනවා...

මචං මුල්කිරිගල මුදුනෙන් ගනින්, කිරින්ද පැත්ත, සිත්තංගල්ල,ලුණුගම්වෙහෙර වැව, මුරුතවෙල වැව, කිරඹ වැව එහෙමත් තියනවනේ ඒවත් කවර් කරපන් මචං පුලුවන් නම්

මචං මුල්කිරිගල මුදුනෙන් ගනින්, කිරින්ද පැත්ත, සිත්තංගල්ල,ලුණුගම්වෙහෙර වැව, මුරුතවෙල වැව, කිරඹ වැව එහෙමත් තියනවනේ ඒවත් කවර් කරපන් මචං පුලුවන් නම්

හනිමොං ගිය හෝටලේත් දැක්කා කාලෙකට පස්සෙ.දැන් නම් හොදටවතුර තියෙන කාලේ.
![]()