Drone_වැව_වටේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නියමයි මචං :yes:
    උම්බෙ කලින් වීඩියෝ ටිකත් බැලුවා..
    උබේ කඩ්ඩ චැනල්1 පට්ට..:D
    රෙප්++
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Patta Oke Range eka kochcharada bn:yes::love:
    500 Meters machan. meka preprograme karapu mission ekak.

    හනිමොං ගිය හෝටලේත් දැක්කා කාලෙකට පස්සෙ.:rolleyes: දැන් නම් හොදටවතුර තියෙන කාලේ.:yes:
    දෙසැම්බර් මුල පිටාර ගැලුවා. මට එක ගන්න බැරි උනා
    mamath dakka machan. :yes:

    complain kalama moo gas yannae kgen ahalada video kale kiyala. ;)
    සෙන්චුරියා එකේ ඔෆීෂියල් වීඩියෝ වල ගත්තෙත් මම බ, උඩවලවේ සෙන්චුරියා වයිල්ඩ් එකෙත් ගත්තා
    EMINƎM;22717214 said:
    macho oka receiver distance eken eliyta giyoth mko wenne
    මේක ගහපු intelligent flight mode වල නම් මචන් මොකුත් වෙන්නේ නෑ , මේකෙත් 4 පාරක් ඩිස්කනෙක්ට් උනා. GPS වලින් මැනුවල් යද්දී නම් ඈතට ගියොත් ආපහු හෝම් පොයින්ට් එකට එනවා බන්.

    WOOW lassanai
    asawen ivara wenakam beluwa

    music nethuwa thibuna nam thawath patta niyama sound eka ahanna thibba hahaha
    tfs

    මචන් මේකේ සද්දේ රෙකෝඩ් වෙන්නේ නෑ බන්
    පොඩ්ඩට පුල් පන්....
    :yes:

    තැනක් යු

    තැනක් යු

    තැනක් යු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    patta ban. wathurata kittuwen yanakota patta. polwathui waga karapu ewai marama lassanai.
    ubata hoda practice ekak thiyenawa wenna one. nath nam mehema lassanata ganna ba
    rep+
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    patta ban. wathurata kittuwen yanakota patta. polwathui waga karapu ewai marama lassanai.
    ubata hoda practice ekak thiyenawa wenna one. nath nam mehema lassanata ganna ba
    rep+

    සිරාවටම බන් අර කෙහෙල් වතු පොල් වතු වතුර රැලි උඩින් හුලගත් එක්ක කොක්කු පිහබලා යද්දි හිතට මාර සතුටක් දැනෙනවා..
    මෙහෙව් රටනේ මේ විනාශ වෙල යන්නේ නේද කියලත් හිතෙනවා...
     
    • Like
    Reactions: ruchira55

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං මුල්කිරිගල මුදුනෙන් ගනින්, කිරින්ද පැත්ත, සිත්තංගල්ල,ලුණුගම්වෙහෙර වැව, මුරුතවෙල වැව, කිරඹ වැව එහෙමත් තියනවනේ ඒවත් කවර් කරපන් මචං පුලුවන් නම් :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    සිරාවටම බන් අර කෙහෙල් වතු පොල් වතු වතුර රැලි උඩින් හුලගත් එක්ක කොක්කු පිහබලා යද්දි හිතට මාර සතුටක් දැනෙනවා..
    මෙහෙව් රටනේ මේ විනාශ වෙල යන්නේ නේද කියලත් හිතෙනවා...

    ekane ban palakainta mewa agayak na:(

    මචං මුල්කිරිගල මුදුනෙන් ගනින්, කිරින්ද පැත්ත, සිත්තංගල්ල,ලුණුගම්වෙහෙර වැව, මුරුතවෙල වැව, කිරඹ වැව එහෙමත් තියනවනේ ඒවත් කවර් කරපන් මචං පුලුවන් නම් :cool:

    :yes::yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං මුල්කිරිගල මුදුනෙන් ගනින්, කිරින්ද පැත්ත, සිත්තංගල්ල,ලුණුගම්වෙහෙර වැව, මුරුතවෙල වැව, කිරඹ වැව එහෙමත් තියනවනේ ඒවත් කවර් කරපන් මචං පුලුවන් නම් :cool:

    Yep. Thank you for the idea Machan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට.. :love:
    ඒවුනාට වැවට උඩින් යවන්න බය නැද්ද බං..:baffled:
    මටනම් නිකන් ඇඟේ ලේ නෑ වගේ එකක් උනා කඩන් වැටෙයි කියලා..:confused:
    +Rep​
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    පට්ට මචන් . මමත් pantom 3 ප්‍රොෆෙෂනල් එකක් ගත්තා. තවම fly කලේ නැහැ හරියට. තවම බයයි බන් දුර යවන්න...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හනිමොං ගිය හෝටලේත් දැක්කා කාලෙකට පස්සෙ.:rolleyes: දැන් නම් හොදටවතුර තියෙන කාලේ.:yes:

    වතුර මාරු කරගත්තද :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උපන්දිනේට මැවික් ප්‍රෝ එකක් හම්බුනා ....හිමිට ගිහින් රිටර්න් කරලා සල්ලි ගත්තා ..මේ නහින දෙහින කාලේ මොන ඩ්‍රෝන්ඳ බ්‍රෝ :sorry::sorry::sorry:
     
    Last edited: