එලකිරියට ඇවිත්
අදට මාසයයි!!!
අදට මාසයයි!!!
මම එලකිරියට ඇවිල්ලා අදට හරියටම මාසයයි. මේ මාසය තුල මම හුගක් දේවල් එලකිරියෙන් ඉගෙනගත්තා. ඒකට එලකිරියේ සාමාජිකයින්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ දාල තිබ්බ ප්රයෝජනවත් ලිපි වලට. සමහර ලිපි ඉතාම මහන්සි වෙලා වැදගත් තොරතුරු ඇතුලත් කරලා ලියල තිබුනා. මීට කලින් එක් වෙන්න බැරි වුන එක ගැන පොඩි දුකකුත් තියෙනවා. අලුත් යාලුවොත් හම්බුනා. ඉතින් එලකිරිය මටනම් දැනුම් ගුහාවක් වගේ. තනියම කන්න හොදනැති නිසා මමත් එලකිරියට පුලුවන් විදිහට ලිපි දැම්මා. පහල තියෙන්නේ ඒවායෙන් ලිපි කීපයක්. ඉදිරියටත් එලකිරිය එක්ක එලකිරි වගේ දිගටම ඉන්නවා.
ජය වේවා!
My Clickbank + Youtube Journey
5000+ Royalty-Free Stock Photos!
බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?
Facebook Ads ගැන මුලසිට දැනගමු
IELTS Practice Tests 1-12 [DOWNLOAD]
සීගිරියේ රහස් දොරටුව
100 Fiverr Gig Ideas
“මහරහතුන් වැඩිමග ඔස්සේ” ලිපි මාලාව
අයියෝ සල්ලි...Only Happens in India
2018 Personal Goals
Cheers! "Wiz"
ජය වේවා!
My Clickbank + Youtube Journey
5000+ Royalty-Free Stock Photos!
බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?
Facebook Ads ගැන මුලසිට දැනගමු
IELTS Practice Tests 1-12 [DOWNLOAD]
සීගිරියේ රහස් දොරටුව
100 Fiverr Gig Ideas
“මහරහතුන් වැඩිමග ඔස්සේ” ලිපි මාලාව
අයියෝ සල්ලි...Only Happens in India
2018 Personal Goals
Cheers! "Wiz"
Last edited:


