අදට_මාසයයි...!

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    එලකිරියට ඇවිත්
    අදට මාසයයි!!!
    මම එලකිරියට ඇවිල්ලා අදට හරියටම මාසයයි. මේ මාසය තුල මම හුගක් දේවල් එලකිරියෙන් ඉගෙනගත්තා. ඒකට එලකිරියේ සාමාජිකයින්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ දාල තිබ්බ ප්‍රයෝජනවත් ලිපි වලට. සමහර ලිපි ඉතාම මහන්සි වෙලා වැදගත් තොරතුරු ඇතුලත් කරලා ලියල තිබුනා. මීට කලින් එක් වෙන්න බැරි වුන එක ගැන පොඩි දුකකුත් තියෙනවා. අලුත් යාලුවොත් හම්බුනා. ඉතින් එලකිරිය මටනම් දැනුම් ගුහාවක් වගේ. තනියම කන්න හොදනැති නිසා මමත් එලකිරියට පුලුවන් විදිහට ලිපි දැම්මා. පහල තියෙන්නේ ඒවායෙන් ලිපි කීපයක්. ඉදිරියටත් එලකිරිය එක්ක එලකිරි වගේ දිගටම ඉන්නවා.
    ජය වේවා!
    thumbs-up-192.png


    My Clickbank + Youtube Journey

    5000+ Royalty-Free Stock Photos!

    බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?

    Facebook Ads ගැන මුලසිට දැනගමු

    IELTS Practice Tests 1-12 [DOWNLOAD]

    සීගිරියේ රහස් දොරටුව

    100 Fiverr Gig Ideas

    “මහරහතුන් වැඩිමග ඔස්සේ” ලිපි මාලාව

    අයියෝ සල්ලි...Only Happens in India

    2018 Personal Goals


    Cheers! "Wiz"
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ubala dala thiyane hama ekak ma anunge usapu dewal.. onna oya wage
    Jangi seen ekak gana thread ekak dammey nath namm wadak naha ..
     

    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    එලකිරියට ඇවිත්
    අදට මාසයයි!!!
    මම එලකිරියට ඇවිල්ලා අදට හරියටම මාසයයි. මේ මාසය තුල මම හුගක් දේවල් එලකිරියෙන් ඉගෙනගත්තා. ඒකට එලකිරියේ සාමාජිකයින්ට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ දාල තිබ්බ ප්‍රයෝජනවත් ලිපි වලට. සමහර ලිපි ඉතාම මහන්සි වෙලා වැදගත් තොරතුරු ඇතුලත් කරලා ලියල තිබුනා. මීට කලින් එක් වෙන්න බැරි වුන එක ගැන පොඩි දුකකුත් තියෙනවා. අලුත් යාලුවොත් හම්බුනා. ඉතින් එලකිරිය මටනම් දැනුම් ගුහාවක් වගේ. තනියම කන්න හොදනැති නිසා මමත් එලකිරියට පුලුවන් විදිහට ලිපි දැම්මා. පහල තියෙන්නේ ඒවායෙන් ලිපි කීපයක්. ඉදිරියටත් එලකිරිය එක්ක එලකිරි වගේ දිගටම ඉන්නවා.
    ජය වේවා!
    thumbs-up-192.png


    My Clickbank + Youtube Journey

    5000+ Royalty-Free Stock Photos!

    බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?

    Facebook Ads ගැන මුලසිට දැනගමු

    IELTS Practice Tests 1-12 [DOWNLOAD]

    සීගිරියේ රහස් දොරටුව

    100 Fiverr Gig Ideas

    “මහරහතුන් වැඩිමග ඔස්සේ” ලිපි මාලාව

    අයියෝ සල්ලි...Only Happens in India

    2018 Personal Goals


    Cheers! "Wiz"

    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න.
    Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි.
    අපේ රටේ බොහෝ දෙනා යථාර්ථය පිලිගැනීමට වැඩිය මිත්යාවට වැඩි අවධානයක් ලබා දෙනවා. ඒ වගේම අපේ රටේ බොහෝ දෙනා සොයන්නේ ඉක්මන් ප්රතිපල. ඵම නිසා acne වැනි තත්ත්වයකදී අපි කරන්නේ කුමක් හෝ අතට අසුවන anti acne product ඵකක් ඒ මත ආලේප කරනවා. නමුත් කවදාවත් ඒ වගේ දේකින් නම් acne සදහා සදාකාලික විසදුමක් ලැබෙන්නේ නෑ. Acne කියන්නේ ශරීර අභ්යන්ත්රයේ ඇතිවන භයානක ඛේදවාචකයක පෙර නිමිත්තක්. කෙටියෙන්ම කිව්වොත් acne කියන්නේ ශරීරයේ ඇතුලාන්තයෙන් අපට ලබාදෙන ඉතාමත් වටිනා පණිවිඩයක්. විදේශ රටවල නම් acne සදහා සදාකාලික විසදුම් සොයාගෙන තිබෙනවා. ඒ ගොල්ලෝ ඒ සදහා නිර්මාණය කර තිබෙන programs විකුණන්නේ ලංකාවේ වගේ පුංචි රටක මිනිස්සුන්ට දරන්න අපහසු මිල ගනන් වලට. ඒත් මං ඒ හැම දේම මගේ අත්දැකීම් තුලින්ම ඉගෙන ගත්තා. ඉතින් මං ඒ හැමදේම acne වලින් පීඩා විදින අපේ ශ්රී ලාංකික සහෝදර සහෝදරියන් සමගින් බෙදාහදා ගන්න සූදානම්. ඉතින් ඔයාලාට acne වලින් සදහටම නිදහස් වෙන්න අවශ්ය නම් විතරක් මට කියන්න. ඔයාලට නැතත් ඔයාලගේ යහලු යෙහෙළියන්ට හරි මේ ගැටලුව තිබෙනවා නම් ඵයාලට මේ ගැන කියන්න. හැබැයි මේක විහිලුවට නම් ගන්න ඵපා රජෝ. ඇත්තටම මේකෙන් ගැලවෙන්න අවශ්ය නම් විතරක් මට කියන්න. හැබැයි, හොදට මතක තියාගන්න ඒ වෙනුවෙන් ඔයාලටත් විශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තූතියි මට මේ ඉඩකඩ ලබාදුන්නට.
    ඔයාලට සුබ දවසක්.