deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    1වෙනි පොස්ට් එකෙන්ම උදව්වක් ඉල්ලනවට සමාවෙන්න ඕනෙ. කලින් use කරපු ID එක මතක නෑ ගොඩ කාලෙකින් මේකට ආවෙ නැති නිසා.

    මෙන්න මේකයි විස්තරේ.

    මම mechanic diesel engine. කෙනෙක් විදිහට Qutar වල අවුරුදු 4 වැඩ කරල දැන් ලංකාවෙ ඉන්නෙ. මෙහෙ ඇවිත් දැන් අවුරුද්දක් විත‍ර. මෙහෙ ගොඩයෑමක් නැති නිසා ආයෙත් රට යන්න කියල බැලුවෙ.

    දැනට මට ජොබ් offer දෙකක් හම්බ වෙලා තියනව.

    1. New Zealand. salary එක after tax 2200 USD. මේකට (Accommodation, Medical, Food (only for working hours), Transport) free හම්බ වෙනව.

    2. Canada. salary එක 3000 USD after tax. එකට free හම්බ වෙන්නෙ Medical විතරයි.

    මේ දෙකෙන් මොකක්ද හොඳම option එක? මේ රටවල් වල ඉන්න අය ඉන්නවනම් pm එකක් හරි දාන්න. living cost ගැන එහෙම දැනගන්න ඕනෙ එකක් තෝරාගන්න කලින්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    NZ hodai wage bn oya deken,
    habai itin ubata mona wage accommodation labei da sure neh.
    eet first time yana nisa NZ hoda wei, NZ wala hitiyama Aus yannat lesi ati
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Accommodation & Medical වල condition කොහොමද හොයල බලන්න? NZ හොදයි වගේ. Canada වියදම් වැඩියි.