පොඩි පොඩි Games..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    INSIDE eka pattada ban?
    Limbo eka nam gahala tiyenawa patta..


    ah tawa ekak used PS3 ekak 20kata wage ganna eka hodaida.
    aluthen games enne nathi unata nam aulak na eccharama..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    INSIDE eka pattada ban?
    Limbo eka nam gahala tiyenawa patta..


    ah tawa ekak used PS3 ekak 20kata wage ganna eka hodaida.
    aluthen games enne nathi unata nam aulak na eccharama..

    Limbo 2 වගේ තමයි බන් INSIDE
    little nightmares එක ගහපන් ඇඩුන ඒක ගහල..

    plants vs zombies
    angry birds
    :yes:

    angry birds දැම්මෙ නෑ.. ගහල නැති එකෙක් නෑ නෙ ඉතින් ඒක..
    ආච්චිල ඉදල ගහනවා :rofl:

    Love Indie Game

    :love:
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    1241782511971_517e58e9f81a484c2ea999de8ddc3cce.jpg


    මෙන්න ගහනව නම් ගේම්.... ගන්නව නම් ආතල්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    AOE තමයි දැන් අවුරුදු ගානක ඉදන් කාන්සියට ගහන්නේ

    එකක් වත් ගහල නැ නේ බන්
    ට්‍රයි එකක් දෙන්න ඔනී මුල ඉදලම
    thanks මචං
    :love:
    ++

    කණියා;22721139 said:
    පට්ට මචං


    මෙන්න ගහනව නම් ගේම්.... ගන්නව නම් ආතල්

    :rofl:

    me list eke eka game ekak wath mama kalin gahala naha

    ගහල බලපන් ආතල් ඒක..