ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,872
    11,625
    113
    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

    Solid-Waste-Management.jpg

    අද මම හිතුවා මුළු ලංකාවටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන කැලි කසල ප්‍රශනය ගැන එළකිරි වාසී අපි පොඩ්ඩකට අවදානය යොමු කලොත් හොන්දෛ කියලා.

    දැනට අවුරුද්දක විතර ඉඳලා රජයේ උපදෙස් පරිදි හැම රාජ්‍ය ආයතනයකම ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය (solid waste management) කියන එක ගැන විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා.

    solid-waste-management-with-animation-4-638.jpg

    විකිපීඩියා - කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය. තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි.

    ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. ශ්‍රී ලංකාවේ මේ සම්බන්දව හොයල බලන්නේ මධ්‍යම පරිසර අධිකාරිය

    34b2b698059d613bdd4bb8ab6970e80f_L.jpg

    ගමේ ලොකු වතු තියෙන අයට නම් මේක ලොකු ප්‍රස්නයක් නෙමේ. වත්තේ වලක් කපල ඔක්කොම පුච්චලා දාන්න පුළුවන්. ප්‍රස්නේ තියෙන්නේ නගරබද විශේෂයෙන් නිවාස සංකීර්ණ වල ජීවත් වෙන මිනිස්සුන්ට. කුණු ගෙනියන්නේ නගර/ප්‍රාදේශීය සභා වලින්. සතියට දවස් 2ක් වගේ එන්නේ. ට්‍රැක්ටර් එක කැඩිලා උද්ගෝෂණ වැඩකරන කට්ටිය මදි අරව මේවා කියල කුණු ගෙනියන වැඩේ හරියට නැහැ.

    4558_Solid%20Waste%20Management.jpg


    garbage2.jpg
    දැන් කුණු ගෙනියන්නේ උඩ රූපේ තියෙන විධියට වර්ග කරලා දුන්නොත් විතරෛ. අපේ උන්ගේ තියෙන කම්මැලිකමට සහ උවමනාවක් නැති කමට කොච්චර කිව්වත් ඔක්කොම එකට තමා දෙන්නේ. එතකොට කුණු කාරයෝ ඒවා ගන්නේ නෑ. ඉතින් අපේ උන් කරන්නේ උදේ වැඩට යද්දී වාහනෙන් අරන් ගිහින් පාරක් ඓනකට විසි කරනවා. ඒවා බල්ලෝ කපුටෝ පාරට අදිනවා ඒවා වාහන වලට යට වෙනවා මුළු පලාතම ඉවරෛ.


    කසල බාවිතය අවම කරන්න 3R ක්‍රමය යොදාගන්න පුළුවන්.

    garbage3.jpg




    solid waste management ගැන අන්තර්ජාලයේ පලවෙච්ච ලිපි කීපයක් වැඩිදුර දැනුමට කියවන්න මම පහලින් දාල තියෙනවා.

    1. කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්
    https://lk.theasianparent.com/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8/

    2. කසල කළමනාකරණය දරුවන්ට පුරුදු කරන වටිනා ක්‍රම 6ක්
    http://www.parenting.lk/2017/12/2546

    3. කුණු-කඳු-ආදරයෙන්-වැළඳගමු
    http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/2841/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8%E0%B7%94

    4. කැළි කසළ බැහැර කිරීමේ ලොව පිළිගත් ක්‍රම
    http://refresh.lk/types-of-waste-management/

    5. කසල ජනනය කරන්නේ පිටසක්වලින් ආ ජීවීන් නොවෙයි. අපි අපිමයි!
    https://nalakagunawardene.com/tag/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA/

    6. කසළ-කළමනාකරණය-මෙහෙම-කරමු
    http://www.silumina.lk/2017/07/22/3d/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94

    7. කසළ කළමනාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?
    http://www.bbc.com/sinhala/sri-lanka-39678709

    8. කසළ කළමනාකරණය සඳහා නවමු දැක්‌මක්‌...
    http://www.divaina.com/2017/06/17/feature02.html

    9. විවිධ රටවල කාර්යක්ෂ්ම කසළ බැහැර කිරීමේ ක්‍රම
    https://roar.media/sinhala/reports/efficient-garbage-disposal-methods

    10. කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය
    http://www.dinamina.lk/2017/04/26/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/33195

    11. විසඳුමක් නැති කුණු
    https://sinhala.dgi.gov.lk/press/featured/1869-2017-05-05-04-02-22

    12. දියුණු රටක කසල කළමනාකරණය
    https://rasudal.blogspot.com/2017/04/waste-management.html





    85ff62848b7943db930c3d8a4fb34d1f.jpg


    maxresdefault.jpg



    සිංහල ජාතියට ජය වේවා !!!

    like.png


     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කඩවලින් බඩු දෙන්නේ අලුත් වර්ගේ ෂොපින් බෑග් එකක :oo: මොකද්ද දන්නේ නෑ විශේෂත්වේ නිකන් තුනී ඉටි කොළ වගේ :baffled:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,625
    113
    දැන් කඩවලින් බඩු දෙන්නේ අලුත් වර්ගේ ෂොපින් බෑග් එකක :oo: මොකද්ද දන්නේ නෑ විශේෂත්වේ නිකන් තුනී ඉටි කොළ වගේ :baffled:

    ikmanta diranawa athi