පොඩි පොඩි Games..

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේක විසඳලා දීපන් :growl::growl:







    2jcveol.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    අඩෝ ඒක ඉන්ස්ටෝල් කරන්න යද්දි 0x80240017 එරර් එක එනවනේ..:(

    https://www.computerbase.de/downloads/systemtools/all-in-one-runtimes/

    ඕකෙන් දාල බලපන්..

    නැත්තම් windows වල ඕන කරනම පොඩි පොඩි updates ටිකක් තියනව.. ඒ ටික දාල ඕක දාන්න ඕන.. නැත්තම් errors එනව..
    ඔය දුන්න එක දාල run කරල බලහන්..
    සේරම ටික install කරහන් එක පාර untick කරන්නෙ නැතුව..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    Thanks මචන්

    මේකත් සුපිරි. ලින්ක් එකක් නන් නෑ මන් ගාව.

    image

    TFS මචං..

    oka thaama early access (hadamin pawathinawa)
    ehenam search for 'point and click games'.
    parana point and click games gahanna kamathi naththam (monkey island wage), me series eka this genaration awe.
    Deponia: The Complete Journey (unge game3k da koheda awa, meke 3ma thiyenawa), mama play karalanam naha but oka machinarim type eke ekak thamaa..
    header.jpg


    and, umba 'Detention' game1th gahala balanna. oxenfree ekata aasanam Detention ekath umbata set wei

    එළකිරි.. තව මතක් වෙන ඒව තියනව නම් share කරපන්..
    games නම් තියනව ඕන තරම් අර සුපිරි ගනයේ ඒව අඩුයි බන්..
    ගහලම බලන්න ඕන



    Detention

    hqdefault.jpg


    meka play karala thiyenawa. a well made indie horror game released on this year

    එල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    https://www.computerbase.de/downloads/systemtools/all-in-one-runtimes/

    ඕකෙන් දාල බලපන්..

    නැත්තම් windows වල ඕන කරනම පොඩි පොඩි updates ටිකක් තියනව.. ඒ ටික දාල ඕක දාන්න ඕන.. නැත්තම් errors එනව..
    ඔය දුන්න එක දාල run කරල බලහන්..
    සේරම ටික install කරහන් එක පාර untick කරන්නෙ නැතුව..
    11.gif
    හිටහන් බලනකම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    Unravel


    AJH4va6.jpg

    Unravel natuwa anit tika play kara pattai. patta storyak yanne. Unravel eke crack thibe nane mulin dan awilada?

    Unravel දැම්ම.. සුපිරි.. අනිත් ඒව පිළිවෙලට download වෙනව..
    තව thread එකක් දාන්න වෙයි වගේ හෙන සෙට් එකක් අහු උනා අලුතෙන්


    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ දැන් ඉවර කලේ බන්.. පැය හතරක් පහක් වගේ ගියෙ..
    පට්ට කියන්නෙ සුපිරි.. පසල් වලට නම් හින්ට් ගත්ත..
    පට්ට අමාරුයි ඒව..



    එල tfs

    4.gif



    එළ, ඔව් සමහර Puzzle ටිකක් අමාරැයි තමයි. ඒත මම හිතන්නේ Story එක ගති නේද