පොඩි පොඩි Games..

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Menna meh games 3nath play karala balanna:love:Godak hodai:yes:
    11.gif


    "Unravel" nam marama lassana game ekak:love:Environment / Gameplay ekata hithenawa:love::yes:"Valiant Hearts- The Great War" & "Brothers A Tale of Two Sons".Menna meh games ekath patta:yes:godakma heart touching games 2kak:yes:Play karala nathi kattiya innawanam aniwa play karanna:)
    11.gif


    Unravel


    AJH4va6.jpg


    Download

    ---------------------------------------------------------------------

    Valiant Hearts -The Great War

    sZMK7Zb.jpg


    Download

    ---------------------------------------------------------------------

    Brothers A Tale of Two Sons

    QKc2bnb.jpg


    Download

    Unravel natuwa anit tika play kara pattai. patta storyak yanne. Unravel eke crack thibe nane mulin dan awilada?
     

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo

    j5hKxDL.jpg


    පොඩි පොඩි games ගහන්න ආයෙ ආසාවක් ආව සිංහලු

    2.gif

    මොන games ආවත් කොච්චර graphics realistic උනත් වැඩක් නෑ ආතල් එකක් නැත්තම්..
    ඉස්සර ගහපු පොඩි පොඩි games තියනව ඒවයින් ගත්තු ආතල් තාම එකකින් වත් ඇවිත් නැති ඒ තරමට සුපිරි games..
    දාන්න ඒව තියනව නම් කියපියව්..
    මාත් ටිකක් දාන්නම් මේකෙ..

    :cool:

    මෙන්න මේ වගේ games

    -------------------------------------------------------------

    1. Little Nightmares :

    ගහපු games වලින් creativity එක උපරිම game එකක්.. අනිවාරෙන් ගහපන්.. Limbo ගහල තියනව නම් ඒ වගේ ඊට වඩා පට්ටම පට්ට.. gameplay බලන්න එපා..
    ගහල බලපන් කොච්චර සුපිරිද කියල..

    VbBL9t3.jpg



    2. Limbo :

    ගොඩක් උන් ගහල ඇති නෙ.. පට්ටයි ඉතින්..

    0eZj087.jpg



    3. World of Goo :

    goo :rofl: වලින් ගත්තු ආතල්..

    TT12cHA.jpg



    4. Life is Strange :

    අනිත් පිස්සුම ගේම් එක.. ගේම් එකේ වෙන දේවල් තීරණය වෙන්නෙ අපි ගන්න චොයිසස් වලින්.. ආයෙ කියන්න වචන නෑ..
    ගොඩක් උන් ගහල ඇති.. Episode 5 තියනව සේරම ගහපන්

    S2FsXwu.jpg



    5. Firewatch


    watch tower එකකට වෙලා කැලේ ගින්නක් ඇති වෙනවද කියල බලාගෙන ඉන්න තියෙන්නෙ..
    කොහෙ හරි ස්මෝක් එකක් ආපු ගමන් යන්න ඕන අපි.. කියනවට වඩා පට්ටම ඉන්ටරස්ටින්ග්..
    එක එක අභිරහස් වගේ දේවල් තියනව හොයාගෙන විසදගෙන යන්න තියෙන්නෙ පට්ටයි..

    7TGheZV.jpg



    6. Neighbors from hell

    අල්ලපු ගෙදර එකාව උගුල් වලට මාට්ටු කරල ගත්තු ආතල් මතකද :rofl:
    1 & 2 ඒකයි පට්ටම ආතල් එකක් ගත හැකි..

    c9Pz6NP.jpg



    7. Cup Head

    මේකත් ලගදි ආපු game එකක් පට්ට වෙනස් විදියකට හදල තියෙන්නෙ.. පොඩි කිව්වට ටිකක් ලොකුයි ගේම් ඒක අරන් බලහන්..

    F2rXg85.jpg



    8. Scribblenauts

    තවත් පට්ටම එකක්.. අපි ගේම් එකේ ඉස්සරහට යනකොට අපිට ඕන දේවල් type කරල අරගන්න තියෙන්නෙ..
    අපිට ඕන හිතෙන දේ type කරන්න විතරයි තියෙන්නෙ..
    මාර මහන්සි වෙලා හදපු ගේම් එකක්

    lcsjz5X.jpg



    9. Ori and the blind Forest

    වැඩි විශේෂත්වයක් නැති උනාට.. ගේම් එක මාර ලස්සනයි..

    IS6Th0b.jpg



    10. Little Inferno

    එක එක දේවල් ගිනි තියල මාර ආතල් එකක් ගන්න තියෙන්නෙ..
    ගොඩක් උන්ට සෙට් වෙයි ද දන්නෙ නෑ.. ඒත් ආතල් ඕකත්

    R3Ev3lG.jpg



    ඔන්න ඔය type එකේ games දන්නව නම් දාපියව් :love:

    --------------------------------------------------------------------

    *Update

    RottenCOLT මතක් කළා තව එකක්

    INSIDE

    ලිම්බෝ එකේම followup එකක් මේක..
    තාම.. ගහන්න බැරි උනා ගහන්න දෙයක් නෑ සුපිරි කියන්නෙ උපරිමයි..

    8Gt6nmN.jpg


    --------------------------------------------------------------------

    Other threads

    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු

    Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    rep++
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    4.gif




    අඩේ පට්ට ගේම් එකක් නෙ බන්.. මම පට්ට ආසයි ඔය type එකේ ඒවට..
    TFS
    9.gif

    මමනම් limbo එකට වඩා මේකට ආසයි. Limbo එකේ තියෙන භූත ගතිය මේකේ නෑ. :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Thanks මචන්

    මේකත් සුපිරි. ලින්ක් එකක් නන් නෑ මන් ගාව.

    image
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    oka thaama early access (hadamin pawathinawa)
    e nisa oka play kare naha, full game1 enakam hitiyanam hari.. thawa godak dewal okata add wenna athi...




    4.gif

    අඩේ පට්ට ගේම් එකක් නෙ බන්.. මම පට්ට ආසයි ඔය type එකේ ඒවට..
    TFS
    9.gif

    ehenam search for 'point and click games'.
    parana point and click games gahanna kamathi naththam (monkey island wage), me series eka this genaration awe.
    Deponia: The Complete Journey (unge game3k da koheda awa, meke 3ma thiyenawa), mama play karalanam naha but oka machinarim type eke ekak thamaa..
    header.jpg


    Unravel natuwa anit tika play kara pattai. Unravel eke crack thibe nane mulin dan awilada?

    crack aawa.
    but matanam echcharama hari giye naha unravel. tikak play karala uninstall karalama damma :dull:. beach level ekakata aawa. panala panala hariyata ekak panaganna bari welaa marunoth aye hena godak durin spawn une, aye ara tika pana pana gihin athanadima kela wenawa. panaganna baruwa marena eka ok, but paninna one ethanatamada kiyalath sure nathuwa pana pana mari mari balanna giyaama epaa unaa. and mata echchara set une naha e game eke overall atmosphire eka and the character too. eka dark story ekakuth newei lu etc etc... so uninstalled.
    play karoth umbalata hondada kiyala kiyanna...

    Thanks මචන්

    මේකත් සුපිරි. ලින්ක් එකක් නන් නෑ මන් ගාව.

    image

    play karala thiyenawa.. 'experiance + story' ekak.
    exciting weegena aawa ara radio eken paranormal seen walata switch weddi screen glitch ekath ekka etc, ewa maara gathi. e okkoma hondai, (but maawa echcharama story ekata auto connect une naha for some unknown reason :oo:... ), but game is nice and unique..


    and, umba 'Detention' game1th gahala balanna. oxenfree ekata aasanam Detention ekath umbata set wei
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Detention

    hqdefault.jpg


    meka play karala thiyenawa. a well made indie horror game released on this year
     
    Last edited: