නාරා -(nara.lk) - reviews

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ubata onanam mage ge hadana company eka allala dennam.sathi thunai dan biththith naggala thiyenne.unge wada supiri.

    උඹේ boq එක කීයද බං,
    කීයක් එස්ටිමේට් කරාද?
    රේට්ස් කොහොමද?
    ෆුල් වැඩේම බාර දුන්නද?
    නැත්නම් කොටස කොටසද?
    බඩු උන් දාලද?
    කොච්චර කාලෙකින් කරලා දෙන්න පොරොන්දු උනාද?
    මොකද්ද කම්පනි එක?
    මචෝ ප්‍රශ්න පත්තරයක් තමයි
    හෙමිහිට කියපන් පුළුවන් නම්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606

    Poddak hitapan.mama eliye inne.gedara gihin ubata reply karannam.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    Ok machan.thread ekema dapan

    නාරා එකෙන් තමා මම ප්ලෑන් එක ඇන්දේ..සුපිරියටම ඇදලා දුන්නා.60ක් ගියා.ඒත් ගේ හදන්න දුන්නේ වෙන කම්පනි එකකට.

    SKr7eCZ.jpg
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නාරා එකෙන් තමා මම ප්ලෑන් එක ඇන්දේ..සුපිරියටම ඇදලා දුන්නා.60ක් ගියා.ඒත් ගේ හදන්න දුන්නේ වෙන කම්පනි එකකට.

    SKr7eCZ.jpg

    මේක උඹට ඕන විදිය කියලද අන්ද ගත්තේ?
    නැත්නම් උන්ගාව තිබ්බ එකක්ද?
    උන් අදින්න කලින් ඉඩම බලන්න එනවද?
    කොච්චර කල් ගියාද ප්ලෑන් එක හම්බ වෙන්න..
    අර සයිට් එකේ දාලා තියෙන පැකේජ් තුනෙන් මොන පැකේජ් එකද උඹ ගත්තෙ

    :):):cool::cool:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113

    මේක උඹට ඕන විදිය කියලද අන්ද ගත්තේ?
    නැත්නම් උන්ගාව තිබ්බ එකක්ද?
    උන් අදින්න කලින් ඉඩම බලන්න එනවද?
    කොච්චර කල් ගියාද ප්ලෑන් එක හම්බ වෙන්න..
    අර සයිට් එකේ දාලා තියෙන පැකේජ් තුනෙන් මොන පැකේජ් එකද උඹ ගත්තෙ

    :):):cool::cool:

    ඔව් බං.ඉඩම බලන්න අැවිත් තමයි අඳින්නේ.උඹෙ ඉඩම වල් වැදිලා නම් ක්ලියර් කරපං උන් ඵන්න කලින්‍. ඵතකොට උන්ට ලේසියි.ප්ලෑන් ඵකට මාසයක් ගියා.3D ඵකත් ඵක්ක.පැකේජ් C.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    නාරා එකෙන් තමා මම ප්ලෑන් එක ඇන්දේ..සුපිරියටම ඇදලා දුන්නා.60ක් ගියා.ඒත් ගේ හදන්න දුන්නේ වෙන කම්පනි එකකට.

    SKr7eCZ.jpg

    mchn construction company eka mokakda mchn. unge wada hodaida?

    Nara eken plan witharai bn. baaslata kiyala wada karaganna tika bayai wage bn.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113

    මේක උඹට ඕන විදිය කියලද අන්ද ගත්තේ?
    නැත්නම් උන්ගාව තිබ්බ එකක්ද?
    උන් අදින්න කලින් ඉඩම බලන්න එනවද?
    කොච්චර කල් ගියාද ප්ලෑන් එක හම්බ වෙන්න..
    අර සයිට් එකේ දාලා තියෙන පැකේජ් තුනෙන් මොන පැකේජ් එකද උඹ ගත්තෙ

    :):):cool::cool:

    ow un idama balanna enwa. visit eka free.
    eeta passe uba kamathi gana kiyala a ganata ekak andawaganna puluwan. ubata kamathi widiyta eka wenas karagnnath puluwan.

    60 75 90 packages un gawa thyenne.

    60 eke just only a plan.

    75 eke plan with book for each room

    90 eke plan, book and 3D plan.

    man thama ungen andawa gaththe nh construction karaganna ekek nathi nisa. baslata kiyala unge passen inna welawak nh bn.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow un idama balanna enwa. visit eka free.
    eeta passe uba kamathi gana kiyala a ganata ekak andawaganna puluwan. ubata kamathi widiyta eka wenas karagnnath puluwan.

    60 75 90 packages un gawa thyenne.

    60 eke just only a plan.

    75 eke plan with book for each room

    90 eke plan, book and 3D plan.

    man thama ungen andawa gaththe nh construction karaganna ekek nathi nisa. baslata kiyala unge passen inna welawak nh bn.

    මචං මේ පැකේජ් 3 අපිට ප්ලෑන් එක විතරක් ඇති නේද?
    අනිත් ඒවා ගත්තා කියලා අමතර වාසියක් තියෙද?
    දැනුවත් කරාට තෑන්ක්ස් මචෝ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    නාරා එකෙන් තමා මම ප්ලෑන් එක ඇන්දේ..සුපිරියටම ඇදලා දුන්නා.60ක් ගියා.ඒත් ගේ හදන්න දුන්නේ වෙන කම්පනි එකකට.

    SKr7eCZ.jpg

    Thanks machan. Good luck. Un changes walata charge karanwada machan.(nagara sabhawen wenas karanna kiwwahama ona dewal)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    මචං මේ පැකේජ් 3 අපිට ප්ලෑන් එක විතරක් ඇති නේද?
    අනිත් ඒවා ගත්තා කියලා අමතර වාසියක් තියෙද?
    දැනුවත් කරාට තෑන්ක්ස් මචෝ

    ehemanm danne nh mcho. mama gihin unge ahuwa witharai mchn.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නාරා එකෙන් තමා මම ප්ලෑන් එක ඇන්දේ..සුපිරියටම ඇදලා දුන්නා.60ක් ගියා.ඒත් ගේ හදන්න දුන්නේ වෙන කම්පනි එකකට.

    SKr7eCZ.jpg

    ගේ හදන්න දුන්න කම්පනි ඵකේ ෆෝන් no ඵක දාපංකෝ.උඹේ ගේ දැන් හදලා ඉවරද?උන්ගෙ වැඩ හොඳද?උඹගෙ හදපු ගේ බලන්න පුළුවන්ද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    NARA එකේ Plan හදන්නෙ Architectures ලාද? සාමාන්‍යයෙන් Architecture කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174

    Oya 3% 4% 7% is all about business
    Ochchara ganna oneda oya wage wadakata
    Mage kaleth Nara. Mama ge hadalath ewarai
    Nara eken 70-80 ganakata wade karai ge BOQ eka keeya unath
    Ubata satis natnam Nara eken chartered architect kenek kiyalama kara ganin
    Boruwata salli pudanna epa
    Mage plan ekath thawa structural engineer kenek ta pennala confirm kara gatta.Awulak tibbe nehe drawing eke
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Oya 3% 4% 7% is all about business
    Ochchara ganna oneda oya wage wadakata
    Mage kaleth Nara. Mama ge hadalath ewarai
    Nara eken 70-80 ganakata wade karai ge BOQ eka keeya unath
    Ubata satis natnam Nara eken chartered architect kenek kiyalama kara ganin
    Boruwata salli pudanna epa
    Mage plan ekath thawa structural engineer kenek ta pennala confirm kara gatta.Awulak tibbe nehe drawing eke

    උඹට BOQ එකේ තිබ්බ ගානට වඩා ගියාද?
    SQFEET එකකට රෆ්ලි කීයක් වගේ ගියාද?
    උඹ QS කෙනෙක්ගෙ සර්විස් එක ගත්තද?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63

    උඹට BOQ එකේ තිබ්බ ගානට වඩා ගියාද?
    SQFEET එකකට රෆ්ලි කීයක් වගේ ගියාද?
    උඹ QS කෙනෙක්ගෙ සර්විස් එක ගත්තද?

    1. Yes . Badu ganan godak
    2. Rs 5000 luxury Finish
    3. No